"ප්‍රතිශක්තිකරණවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
-->
 
'''ප්‍රතිශක්තිකරණවේදය''' යනු ජෛව [[වෛද්‍ය විද්‍යාව|වෛද්‍ය විද්‍යාවෙහි]] ශාඛාවක් වන අතර, එමගින් සියළුම ජීවි විශේෂවල ප්‍රතිශක්තිකරණ පද්ධතියපද්ධති පිළිබදව අධ්‍යයනය කෙරේ. එමගින් නිරෝගි සහ රෝගී අවස්තාවන්හි දී ප්‍රතිශක්තිකරණයෙහි භෞතික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ රෝග වලදී (ස්වයං ප්‍රතිශක්තිකරණස්ව-ප්‍රතිශක්ති රෝග, අධි අධ්‍යාත්මිකතාආසාත්මිකතා, ප්‍රතිශක්ති ඌණතා, බද්ධ කල අවයව ප්‍රතික්ෂේප කිරීම වැනි) සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ හා ඉන් පිටත රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන් පිළිබදව හදාරයි. ප්‍රතිශක්තිකරණ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ යොදා ගැනීම් වල ප‍ාත්‍ර වී ඇත. තවද මෙය තවදුරටත් විවිද අංග වලට බෙදී පවතියි.
 
==සාම්ප්‍රදායික ප්‍රතිශක්තිකරණවේදය==
මෙය වෛද්‍ය ක්ෂේත්‍ර හා බැදී පවතියි. එමගින් දේහ පද්ධති, ව්‍යාධි ජනකයින් සහ ප්‍රතිශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබද අධ්‍යයනය කෙරේ. ප්‍රතිශක්තිකරණ පිළිබද මුල් යුග වල දී රචිත ලේඛනයන් වනුයේ බුද්ධ වර්ෂක්‍රි.පූ. 430 දී ඇතැන්ස් නුවර පැවති මහාමාරිය වසංගතය පිළිබදව සදහන් වූවකි. මෙහි දී සදහන්වී ඇති අන්දමට රෝගය ඇතිවී සුව වූ පුද්ගලයන් හට නැවත රෝගය ඇති නොවී රෝගි අයහට ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත. බොහෝ පුරාණ සමාජයන්හි පවා මෙම සංකල්පය පිළිබදව අවබෝධයක් තිබුණ ද 19 සහ 20 වන ශතවර්ශයෙහි ඉහත සදහන් කල සොයාගැනීම් අවශ්‍යවන තෙක් එය විද්‍යාත්මක සිද්ධාන්තයක් බවට සංවර්ධනය වී නොතිබුණි.
 
ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ ප්‍රධාන අංගයන් වනුයේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වයන් සහ කෘත්‍යයන් පිළිබදව අධ්‍යයනය කිරීමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වය සහ කෘත්‍යයන් පිළිබද අධ්‍යයනය කිරීමයි. සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා (Innate immune System) පිටතින්සහඅත්කරගත් ව්‍යාධීන් සදහාහෝ අනුගත වන ප්‍රතිශක්තිකරණ පද්ධතියයි.පද්ධතිය (acquired or adaptive immune System) ලෙසයි. පසුව සදහන් කල පද්ධතිය නැවතත් ප්‍රතිදේහ මගින්'ප්‍රතිදේහමය' සහ (humoral) සෛල මගින් පාලනය වන'සෛලමය' (cellular) ලෙසට කොටස් දෙකකට බෙදේ.
 
ප්‍රතිදේහ මගින් පාලනය වන (humoral) ප්‍රතික්‍රියාවන් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක අතර අන්තර් ප්‍රතික්‍රියා සිදුවීමෙන් ඇතිවේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්ති සෛල (B වස‍ා සෛල) මගින් මුදා හරින විශේෂ ප්‍රෝටීන වර්ගයකි. ප්‍රතිදේහ ජනක යනු ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති ඕනෑම ද්‍රව්‍යයන්ය. එබැවින් ප්‍රතිශක්තිකරණ විද්‍යාව යනු මෙම ජෛව විද්‍යාත්මක අංගයන් පිළිබදව අවබෝධයක් ලබාගන්නා විද්‍යාවකි. කෙසේ වුව ද මේ හා සමානවම වැදගත් අංගයක් වනුයේ සෛල මගින් ඇති කරන ප්‍රතික්‍රියාවන්ය.ප්‍රතිචාරයන්ය (Cellular response). මෙමගින් ප්‍රතිදේහ මගින් වන ප්‍රතික්‍රියාවන් පාලනයට අමතරව ආසාදිත සෛල විනාශ කිරීමට උපකාරී වේ. මෙම පද්ධති දෙකම එකිනෙකා මත යැපෙමින් ප්‍රතික්‍රියා දක්වයි. 21 වන ශතවර්ෂයේ දී ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ සියලුම විශේෂ අවකාශයන්හි පර්යේෂණ ඇත්වීමත් සමග එහි නිම්වළලු පුළුල් විය. සෛල, අවයව සහ පද්ධතිවල ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලි පිළිබද අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරිණ. තවද ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පිට සිදුවන ප්‍රතිශක්තිකරණ ක්‍රියා පිළිබදව හැදෑරේ.
 
== සායනික ප්‍රතිශක්තිකරණවේදය ==
"https://si.wikipedia.org/wiki/ප්‍රතිශක්තිකරණවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි