"ගිවිසුම් නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted to revision 102398 by හංසක123: rm blanking. (TW)
No edit summary
1 පේළිය:
{{stub}}
{{mergefrom|නීතිය-ගිවිසුම}}
 
ගිවිසුමක් යනු පාර්ශව දෙකක් බැද තබන එකගතාවයකි. ට්‍රයිටෙල් ට අනුව ගිවිසුමක් යනු නීතිය විසින් පිළිගත් හෝ නීතියෙන් බලාත්මක කර හැකි එකගත්වයකි.
 
 
===අවිනිශ්චිතබව, අසම්පූර්ණබව සහ විභේධනය===
 
ගිවිසුමක් අවිනිශ්චිත හෝ අසම්පූර්ණ නම් නීතියේ ඇසට අනුව, පාර්ශ්වයන් හට සම්මුතියකට එලඹීමට නොහැක. එකඟවීමේ සම්මුතියකට එලඹීමක් නීතියට අනුව ගිවිසුමක් පිහිටුවීමක් නොවේ. අගය සහ ආරක්ෂාව වැනි මූලික වාදපද වලට එකඟවීමට නොහැකිවීම සම්පූර්ණ ගිවිසුම ම අසාර්ථක වීමට හේතු වේ. කෙසේ වුවද උසාවිය මඟින් වෙළඳ ගිවිසුම් වලට බලපෑමක් ඇතිකිරීමට තැත් කරයි. මේ සඳහා උසාවිය ගිවිසුමකට සාධාරණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.
Line 5 ⟶ 12:
 
ගිවිසුමක විභේධීය අන්තර්වාක්‍යයක් අඩංගු වේ නම්, ගිවිසුමේ අඩංගු විකෘත, අවිනිශ්චිත හා අසම්පූර්ණ අන්තර්වාක්‍යයන් කපා ඉවත් කල හැක. අන්තර්වාක්‍ය විභෙද්‍ය දැයි බැලීමට කරන පරීක්ෂණය "වාස්ථවික පරීක්ෂාව" නම් වේ. මෙහිදී සධාරන පුද්ගලයෙකුට ගිවිසුමේ වලංගුතාව, අන්තර්වාක්‍ය නොමැතිව දෘශ්‍යමාන වේ දැයි පරීක්ෂා කරයි.
 
 
 
[[ප්‍රවර්ගය:නීතිය]]
[[ප්‍රවර්ගය:ගිවිසුම් නීතිය]]
"https://si.wikipedia.org/wiki/ගිවිසුම්_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි