"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
43 පේළිය:
දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.
 
==සංචාරක ආකර්ශණ==
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|right| [[ඇම්බැක්ක දේවාලය|ඇම්බැක්ක දේවාලයේ]] ලී කැටයම්]]
*[[අම්බුලුවාව]] - කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක්ස්ථූපයක් හා සමාන වක්මං කුළූණක්කුළුණක් කඳූකඳු මුඩුනේමුදුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
 
*[[ඇම්බැක්කේ දේවාලය]] - ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී [[තුන්වන වික්‍රමබාහු රජ|3 වන වික්‍රමබාහු රජු]] (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්|ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
අම්බුලුවාව කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, *[[ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. - ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමටසොයාගැනීමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
*[[ගඩලාදෙණිය විහාරය]] - ගම්පොළ යුගයේ [[හතරවන බුවනෙකබාහු රජ|4 වැනි බුවනෙකබාහු රජු]] විසින් ගඩලාදෙණිය විහාරය ඉදිකොට තිබේ.
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමැති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
==දේශගුණය==
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි