"ඇදුම් මසන්නා (සන්නාලි)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
 
[[ගොනුව: Tailor_at_work.jpg|thumb|හොංකොංහි පාරිභෝගිකයෙක් වෙතින් ඇඳුම් මැසිමට මිනුම් ලබා ගන්නා සන්නාලියෙක්.]]
 
'''ඇදුම් මසන්නෙක්''' යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.
 
මෙම වදන 13 වන සියවස තරම් අතීතයකට දිව යන නමුත් එය නූතනයේ ව්‍යවහාර වන අර්ථ ගත්තේ 18 වන සියවසේ පසු භාගයේදීය. වර්ථමානයේදී ප්‍රරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ ඇදුම් කබායන් කලිසම් හා ඒහා ආශ්‍රිත රෙදි පිළි වූල්, ලිනන් හෝ සේද වලින් නිපදවන්නන් හැදින්වීමට යෙදෙයි.
"https://si.wikipedia.org/wiki/ඇදුම්_මසන්නා_(සන්නාලි)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි