"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{mergefrom|මීමැසි පාලනය}}
 
'''මී මැසි පාලනය''' යනු මිනිසුන් විසින් මී මැසි ජනපද(පොදුවේ මී වද ) ප්‍රායෝගිකව පාලනය කිරීමට පෙළඹීමයි. මී මැසි පාලකයා මෙය සිදු කරන්නේ ; මී පැණි හා මී ඉටි එකතු කරගැනීමට හෝ බෝග පරාගණය අරමුණු කොටගෙනය. නැතිනම් අනෙකුත් මී මැසි පාලකයන් සඳහා මී මැස්සන් ලබාදීම අරමුණු කොටගෙනය. මී මැස්සන් වෙසෙන ස්ථානය 'මී මැසි ගෘහය' ලෙස හැඳින්වේ.
 
== සාම්ප්‍රදායික මී මැසි පාලනය ==
 
[[Image:Lithuania_Stripeikiai_Honeymaking_Museum.jpg|thumb|ලිතුවේනියාවේ ස්ට්‍රිපෙයිකියෙයි හි දැව මීවද
]]
මී වද වර්ගවල සැලකිය යුතු තරම් ප්‍රාදේශීය වෙනස්කම් පවතී. මී වද පෙට්ටියක් සෘජුකෝණාස්‍රාකාර දැව පෙට්ටි ගොල්ලකින් සමන්විත අතර, ඒවා චලනය කල හැකි ප්ලාස්ටික් හෝ දැව රාමු වලින් යුක්තය. ඒ හැම රාමුවක්ම ඉටි පතක් (sheet of wax) හෝ ප්ලාස්ටික් පදනමක් රඳවා තබා ගැනීමට සමත්ය. පැණිවදයක් ඇතිකිරීමට පෙර මී මැස්සන් විසින් පදනම් පත් මත කෝෂ සාදා ගනී. පදනම කෝෂ-ප්‍රමාණ දෙකකින් සමන්විත වේ. සේවක පදනම මී මැස්සාට ශඩස්‍රාකාර කුඩා සේවක ‍කෝෂ තනා ගැනීමට හැකියාව සලසන අතර, පිරිමි මී මැසි පදනම පිරිමි මීමැස්සන්ට වඩා විශාල කෝෂ තනා ගැනීමට ඉඩ සලසයි.
 
 
පහළ පෙට්ටිය හෝ සමූහ මැදිරිය තුළ මී මැසි රැජින හා බොහෝ මී මැස්සන් වාසය කරති. උඩ පෙට්ටියේ හෝ උපරිම ව්‍යුහයේ පැණි පමණක් අඩංගු වේ. තරුණ මීමැස්සන් පමණක් ඔවුන්ගේ උදරයේ පට්ටක වලින් වාස්සවා මී ඉටි පෙති (Wax flakes) නිපදවයි. ඔවුන් මධු පටලන කෘතිම මී ඉටි පදනමකින් තැනීම අරඹයි. ඉන්පසු ඔවුන් මී මැසි රොත්ත බලාගැනීම හෝ මධු හා රේණු මී වදයේ කෝෂ තුළ තැන්පත් කිරීම සිදුකරති. මෙවා මැසි ලේඩියෙන් මෙහෙවිය හැකි අතර මධු වලින් පිරි මධු පිරුණු ව්‍යුහ වලින් අස්වැන්න ලබාගත හැක.
==මී පැණි ලබාගන්නා ආකාරය==
<gallery>
Image:Protection.jpg|මීමැසි පාලකයකු වද වලින් රාමු ඉවත් කිරීම.
Image:Langstroth Frames.jpg|රාමුවක්
Image:Smoker.jpg|මීවදයට දුම් ඇල්ලීම
Image:Bee blower 9124.JPG|මීමැස්සන් ඉවත් කිරීම සඳහා දුම් පයිප්පය යොදා ගැනීම
Image:Opening-cells.jpg|කෝෂ විවෘත කිරීම
Image:Fork-Beekeeping.jpg|සිදුරු විවෘත කිරීමේ උපකරණය (fork)
Image:Discovered_honey.jpg|සිදුරු විවෘත කිරීමේ උපකරණය උපයෝගී කරගෙන අතින් කෝෂ විවෘත කිරීම.
Image:Extractor Beekeeping.jpg|පැණි වෙන්කර ඉවත් කර ගැනීම
Image:Filtering_of_honey.jpg|පැණි පෙරීම
Image:Honey-miel.jpg|භාජන වලට පිරවීම (කල් පිරීමෙන් පසු)
</gallery>
 
== මී මැසි ජනපදය ==
 
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි