"ශ්‍රී ලංකාවේ දේශපාලනය" හි සංශෝධන අතර වෙනස්කම්
→ව්‍යවස්ථාදායකය
සුළු (222.165.146.26 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් L Manju ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව...) |
|||
පාර්ලිමේන්තුව වසර හයකට පත් කර ගන්නා අතර මන්ත්‍රීවරු 225 කි. ඉන් 196 ක් බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස වලින්ද 29 ක් ජාතික ලැයිස්තුවෙන් ද පත් කෙරේ. පාර්ලිමේන්තුවට වසරක් කල් පිරුණු පසු එය කැදවීම,කල්තැබීම හෝ විසුරැවා හැරීම ජනාධිපතිට සිදු කල හැක. නීති සම්පාදනය බලය පාර්ලිමේන්තුව සතුය. සෑම මැතිවරණ කොට්ඨාසයකම බහුතර ඡන්ද ලබාගන්නා පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමිවේ.1948 නිදහස ලබාගත් දින සිට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි.
==අධිකරණය ==
|