"සයිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
}}
{{ත්‍රිකෝණමිතිය}}
[[File:Trigono sine en2.svg|right|thumb|<math>\sin \alpha = \frac {\textrm{opposite}} {\textrm{hypotenuse}} </math><br/>Forα theකෝණය angle αසඳහා, the sine function gives theමෙහි ratioසම්මුඛ ofපාදයේ theදිග lengthකර්ණයේ ofදිගින් theබෙදීමේ oppositeදී sideලැබෙන toඅනුපාතය theසයින් lengthශ්‍රිතය ofවිසින් theලබා hypotenuseදෙයි.]]
[[File:Sine.svg|right|thumb|The sine function graphed on the Cartesian plane. In this graph, the angle ''x'' is given in [[radian]]s (π = 180°).]]
[[File:Sine cosine one period.svg|right|thumb|The sine and cosine functions are related in multiple ways. The derivative of <math>\sin(x)</math> is <math>\cos(x)</math>. Also they are out of phase by 90°: <math>\sin(\pi/2 - x)</math> = <math>\cos(x)</math>. And for a given angle, cos and sin give the respective x, y coordinates on a unit circle.]]
18 පේළිය:
== ඍජුකෝණික ත්‍රිකෝණ අර්ථ දැක්වීම ==
ඕනෑම [[සමරූපී ත්‍රිකෝණ]] කිහිපයක් ගත්විට පාද වල දිගෙහි අනුපාතයන් සමාන වෙයි. උදාහරණ ලෙස, කර්ණය දෙගුණයක් දිගු වී නම්, අනෙක් පාදයන්ට ද එයම සිදු වේ. එබැවින් කෝණයේ විශාලත්වය මත පමණක් රඳා පවතින්නා වූ මෙම ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුපාතයන් අනුපිළිවෙලින් මෙසේ දැක්වේ: (රූපය බලන්න) '''සයින්''' ශ්‍රිතයේ දී පහත ගැටලුවේ කර්ණය හා ''A'' කෝණයට "සම්මුඛ" පාදය අතර අනුපාතය; කර්ණය හා "බද්ධ" පාදය අතර අනුපාතය ('''[[කෝසයිනය]]'''); "සම්මුඛ" හා "බද්ධ" පාද අතර අනුපාතය ('''[[ටැංජනය]]''').
 
''A'' සුළු කෝණය සඳහා ත්‍රිකෝණමිතික ශ්‍රිත අර්ථ දැක්වීම, ''A'' කෝණය අඩංගු ඕනෑම [[ඍජුකෝණික ත්‍රිකෝණය]]ක් සමඟ ආරම්භ කරන්න. ත්‍රිකෝණයේ පාද තුන පහත ආකාරයට නම් කර ඇත (රූපය බලන්න):
* මෙහි ''බද්ධ පාදය'' යනු අදාළ කෝණයට (''A'' කෝණයට) හා ඍජු කෝණයට සම්බන්ධ වී ඇති (බද්ධ වී ඇති) පාදය යි, එනම් මෙහි ලබා දී ඇති&nbsp;'''b''' පාදය යි.
* මෙහි ''කර්ණය'' යනු ඍජු කෝණයට සම්මුඛ ව පිහිටා ඇති පාදය යි, එනම් මෙහි ලබා දී ඇති&nbsp;'''h''' පාදය යි. කර්ණය සෑමවිටම ඍජුකෝණික ත්‍රිකෝණයක දිගම පාදය වේ.
* මෙහි ''සම්මුඛ පාදය'' යනු අදාළ කෝණයට (''A'' කෝණයට) සම්මුඛ ව පිහිටා ඇති පාදය යි, එනම් මෙහි ලබා දී ඇති&nbsp;'''a''' පාදය යි.
"https://si.wikipedia.org/wiki/සයිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි