"මෞර්ය අධිරාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
131 පේළිය:
===බුද්ධාගම===
 
[[Image:Asoka_Kaart.gif|thumb| අශෝක රජ සමයේදී බුදුදහමේ ව්‍යාප්තිය (ක්‍රි.පූ.260–218)]]
නමුත් කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැළඳ ගැනීමත් සමඟ ඔහු කුරිරු රාජ්‍යය පාලන ක්‍රම හා ආර්ථික ක්‍රමවේද බැහැර කරන ලදී. අශෝක අධිරාජ්‍යයා විසින් තම පුත්‍රයා සහ දියණිය යටතේ ධර්මදූත පිරිස් ශ්‍රී ලංකාවට එවන ලදී. ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ දේවානම්පියතිස්ස රජු විසින් බුදුදහම කෙරෙහි පැහැදී බුදුදහම වැළඳගත් අතර එයට රාජ්‍යය අනුග්‍රහයද ලබාදෙන ලදී. අශෝක රජු මෙවැනි ධර්මදූත පිරිස් බටහිර ආසියාව, ග්‍රීසිය සහ ගිණිකොණ ආසියාවටද යවන ලද අතර දඹදිව පුරා බෞද්ධ පන්සල් පිරිවෙන් පිහිටවමින් බුදුදහම අධිරාජ්‍යය පුරා පැතිරවීය.ඔහු ඉන්දියාව පුරා ස්ථුප 84000 ක් පමණ ඉදිකළ බවට විශ්වාස කෙරේ. එමෙන්ම ඔහු විසින් ඇෆ්ගනිස්ථානයේද බෞද්ධ ජනගහණය වැඩිකරන්නට කටයුතු කරන ලදී. අශෝක රජු බුදුදහම පැතිරවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෙවැනි බෞද්ධ ධර්ම සංගායනාව තම අගනුවර දී පැවැත්වූ බවද කියවේ.
 
"https://si.wikipedia.org/wiki/මෞර්ය_අධිරාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි