"නිවන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
උදාහරනයක් ලෙස රෝගයක සුවවීම
59 පේළිය:
=== නිර්වාණය - ථේරවාදයට අනුව ===
තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි.
 
=== උදාහරණයක් ලෙස රෝගයක සුවවීම සලකමු. ===
රෝගයක සුවවීම(නිවීම) සැපයකි. සුවයේ හටගැනීම යනු රෝගයේ විනාශයයි. දුක් වූ සංසාරය රෝගය වන අතර එහි නැවැත්ම නිවීම් සැපය ලැබීමකි. රෝග සුවය, රෝගය අනුවම ලැබෙන්නක් වන අතර වෙන්කර දැක්විය හැකි යමක් නොවේ.
 
== මහායානයට අනුව නිර්වාණය ==
"https://si.wikipedia.org/wiki/නිවන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි