"ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:විද්‍යාව ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
ජීවවේදය යනු අතිශයින් කෘත්‍රිම පදයකි
4 පේළිය:
[[ගොනුව:Tree Fern.jpg|thumb|ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක් ]]
 
'''ජීව විද්‍යාව හෙවත් ජීවවේදය''' යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති [[ස්වභාවික විද්‍යාව|ස්වභාවික විද්‍යාවයි]]. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.
 
ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.
"https://si.wikipedia.org/wiki/ජීව_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි