"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
14 පේළිය:
මිශ්‍ර ලෝහයක් යනු, ශුද්ධ හෝ තරමක් ශුද්ධ [[රසායනික මූලද්‍රව්‍යය|රසායනික මූලද්‍රව්‍යයන්ගේ]] මිශ්‍රණයක් වන අතර, එය විසින් [[ලෝහය|ලෝහයක]] ගතිලක්ෂණ පවත්වා ගෙන යන්නාවූ අශුද්ධ ද්‍රව්‍යයක් (සම්මිශ්‍රණය) තනයි.
 
==ඉතිහාසය==
 
===උල්කාපාත යකඩ===
[[ගොනුව:Meteorite and a meteoritic iron hatchet.JPG|thumb|උල්කාශ්මයක් සහ [[උප්කාපාත යකඩ]] වෙතින් කම්මලෙහිදී තැනුනු කෙටේරියක්.]]
 
[[නිකල්]] සහ [[යකඩ]] යන ලෝහයන්ගේ ස්වභාවිකව හමුවන මිශ්‍ර ලෝහයක් වන [[යකඩ උල්කාශ්මය|උල්කාපාත යකඩ]] භාවිතයත් සමගම, මානවයන් විසින් මිශ්‍ර ලෝහ භාවිතය ඇරඹුනි.
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|35em}}
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි