"ජාත්‍යන්තර සිංහ සමාජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox Organization
ජාත්‍යන්තර සිංහ සමාජ (Lions Clubs International) ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.
|name = ජාත්‍යන්තර සිංහ සමාජ
|image = Lions_clubs_international_logo.jpg
|image_border =
|size = 150px
|caption = ජාත්‍යන්තර සිංහ සමාජ ලාංජනය
|formation = 1917 ජුනි 7
|type = [[Secular]] [[service club]]
|motto= "We Serve"
|headquarters = [[Oak Brook, Illinois]], [[United States|US]]
|membership = 1,350,000
|leader_title = Founder
|leader_name = මෙල්වින් ජෝන්ස්
|founder = [[මෙල්වින් ජෝන්ස්]]
|website = http://www.lionsclubs.org
}}
 
'''ජාත්‍යන්තර සිංහ සමාජ''' ({{lang-en|Lions Clubs International}}) ලොව පුරා පැතුරුණු ස්වෙච්ඡා සමාජ සේවා සංවිධානයකි. දැනට ලොව පුරා පැතුරුණු සිංහ සමාජ 44,500 ක් හා සාමාජිකයන් මිලියන 1.3 කින් සමන්විතය. රටවල් 206 ක පැතුරුණු සිංහ සමාජ ජාත්‍යන්තරයේ මුලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ , ඉලිනොයිස් ප්‍රාන්තයේ ඔක් බ්රුක් හි පිහිටා ඇත. සිංහ සමාජවල අරමුණ වන්නේ ප්‍රාදේශීය හා ගෝලීය මට්ටමෙන් ජනතා අවශ්‍යතා සපිරීමට කටයුතු කිරීමයි.
 
== ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_සිංහ_සමාජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි