"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
55 පේළිය:
 
== වර්ගීකරණය ==
බැක්ටීරියාවන් අතර පරිණාමික බන්දුතා හඳුනාගැනීම අපහසු නිසා ස්වභාවික වර්ගීකරණයක් දැක්විය නොහැකි වේ. එබැවින් බැක්ටීරියාවන්, හැඩය, සංඛ්‍යාව, කෂිකා වල පිහිටීම, පෝෂණ ආකාරය සහ ශ්වසන ආකාරය අනූව වර්ගීකරණය කෙරේ.
ව්‍යුහාකාර අනුව සතරාකාර වේ.
 
* කොකුස
=== හැඩය අනූව ===
* බැසිල
තනි බැක්ටීරියා සෛලයක හැඩය අනූව ප්‍රධාන ආකාර 3 කි.
* ස්පිරිලුම
* කොකුසාකාර (ගෝලාකාර)
* විබ්‍රියෝස
* බැසිලස් (දණ්ඩාකාර)
* ස්පිරිලුම් (සර්පිලාකාර)
** විබ්‍රියෝස/කොමා - සර්පිලාකාර බැක්ටීරියා වල අසම්පූර්ණ තනි සර්පිලයක් සහිත බැක්ටීරියා මේ නමින් හඳුන්වයි.
 
== පෝෂණ ක්‍රම ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි