"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
37 පේළිය:
 
== පරිසරය ==
මිරිදිය, කරදිය, භෞමික පරිසරයේ පස (වියලි හා තෙතමනය සහිත), වායව පරිසරය (කිලෝමීටර 6 ක් පමණ තෙක් ඉහල වායුගෝලය දක්වා), වෙනත් ජීවීන්ගේ (ශාක හා සතුන්) සජීවී හෝ මල දේහයන් තුල හෝ මත, සත්වයින්ගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය වල වැනි මිහිතලයේ ජීවීන් දක්නට ලැබෙන සෑම පරිසරයකම පාහේ බැක්ටීරියාවන් දක්නට ලැබෙයි. එනම් සාර්ව ව්‍යාප්තිකයින් වෙයි.
 
මීට අමතරව වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන උණුදිය උල්පත්, හිම තට්ටු, ගිනි කඳු, පෙට්‍රල් හා ඩීසල් වැනි හයිඩ්‍රොකාබන තුලද බැක්ටීරියාවන් ජීවත් වෙයි. බැක්ටීරියාවන් යනු සාර්ව ව්‍යාප්තික ජීවීන් කාණ්ඩයකි.
 
== ව්‍යුහය ==
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි