"පෞරුෂත්ව මනෝවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 61.245.172.63 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Addbot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර...
No edit summary
1 පේළිය:
පෞරුෂ්‍යත්ව මනෝවිද්‍යාව සඳහා කරන ලද අධ්‍යයනය මගින් පෞර්ෂත්වයපෞරුෂත්වය විවිධ පුද්ගලයින්ගේ සිද්ධාන්ත මත රඳා පවතී.
 
අයෙක් පවසනුයේ මෙය පුද්ගලයා සහ ඔහු / ඇයගේ ප්‍රධාන මනෝවිද්‍යාත්මක ක්‍රියාවලීන් අතර ඒකාබද්ධිත චිත්‍රයක් බවයි. තවත් අයෙක් අවධාරණය කරනුයේ පෞරුෂත්වය යනු පුද්ගලයින් අතර ඇති විවිධත්වය අධ්‍යයනය බවයි. නැතහොත් පුද්ගලයින් එකිනෙකාගෙන් වෙනස් වන ආකාරයයි. තුන්වන පාර්ශවයක් මගින් විශ්ලේෂණය කරනුයේ මිනිස් ස්වභාවය සහ සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට සමාන වන ආකාරයයි. මෙම ප්‍රධාන දැකීම් තුන පෞර්ෂත්ව අධ්‍යයනයේදී එකිනෙකට බැඳී පවතී.
"https://si.wikipedia.org/wiki/පෞරුෂත්ව_මනෝවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි