"සයනොබැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
11 පේළිය:
==පෝෂණය==
සියළුම සාමාජිකයින් ප්‍රභා-ස්වයංපෝෂීන් වෙයි. [[ප්‍රභාසංස්ලේෂණය]] මගින් කාබනික ආහාර සංස්ලේෂණය කර ගනියි. ප්‍රභාසංස්ලේෂක වර්ණක ලෙස ක්ලෝරොෆිල්-a, කැරොටින්, සැන්තොෆිල්, ෆයිකොසයනීන්, ෆයිකොඑරිත්‍රීන් ඇත.මෙම වර්ණක සෛල ප්ලාස්ම පර්යන්තයේ වූ ප්‍රභාසංස්ලේෂක සූස්තර මත පිහිටා තිබේ.
 
===සංචිත ආහාර===
සයනොබැක්ටීරියාවන්ගේ සංචිත ආහාරය වන්නේ සයනොපිසීය පිෂ්ඨය වෙයි. ඒවා සෛල ප්ලාස්මය තුල සංචය කරයි.
 
==ප්‍රජනනය==
"https://si.wikipedia.org/wiki/සයනොබැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි