"මැඩ්ලින් ඕල්බ්‍රයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
(වෙනසක් නොමැත)

00:17, 23 ජනවාරි 2014 තෙක් සංශෝධනය

එක්සත් ජනපදයේ 64වන රාජ්‍ය ලේකම්
තනතුර දරමින්
ජනවාරි 23, 1997 – ජනවාරි 20, 2001
ජනාධිපතිවරයාබිල් ක්ලින්ටන්
පූර්වප්‍රාප්තිකයාවොරන් ක්‍රිස්ටෝෆර්
අනුප්‍රාප්තිකයාකොලින් පවල්
එක්සත් ජාතීන් වෙත 20වන එක්සත් ජනපද තානාපති
තනතුර දරමින්
ජනවාරි 27, 1993 – ජනවාරි 21, 1997
ජනාධිපතිවරයාබිල් ක්ලින්ටන්
පූර්වප්‍රාප්තිකයාඑඩ්වඩ් පර්කින්ස්
අනුප්‍රාප්තිකයාබිල් රිචර්ඩ්සන්
පුද්ගලික තොරතුරු
උපත
මරී යන කොරබේල්වා

මැයි 15, 1937 (1937-05-15) (වයස 86)
ප්‍රාග්, චෙකොස්ලොවේකියාව
(දැන් චෙක් ජනරජය)
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික්
කලත්‍රයාජෝසප් ඕල්බ්‍රයිට් (1959–1982)
දරුවන්ඈන්
ඇලිස්
කැටී
උගත් ශාස්ත්‍රාලයවෙල්ස්ලි විද්‍යාලය
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
කොලොම්බියා විශ්වවිද්‍යාලය
අත්සන


ආශ්‍රිත

අධෝසටහන්

  1. ඕල්බ්‍රයිඩ් ඇතිදැඩි වූයේ කතෝලිකයෙකු වශයෙන් වන අතර කැමැත්ත පරිදී එපිස්කෝපල් සභාවක් හා අනුබද්ධිතව ඇත.[1] එහෙත්, ජුදා තරාතිරම අරභයා, ආගම් හැරවීම හෝ අනුබද්ධයෙන් බැහැර යෑම නොසලකන සාම්ප්‍රදායික ජුදා ආගම විසින් , ඕල්බ්‍රයිට් ජුදා ආගමිකයෙකු ලෙසින් සලකන්නේ, ඇයගේ මව ජුදා ආගමිකයෙකුව සිටි බව පදනම් කර ගෙනය .[2] (බලන්න ජුදා ආගම#යම් පුද්ගලයෙකු ජුදා ආගමිකයෙක් කරනුයේ කුමක්ද?)
"https://si.wikipedia.org/w/index.php?title=මැඩ්ලින්_ඕල්බ්‍රයිට්&oldid=286465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි