"ගුණදාස අමරසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:බෞද්ධයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
40 පේළිය:
}}
 
'''ගුණදාස අමරසේකර''' ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි; චින්තකයෙකි. ඔහු [[ගාල්ල ]]දිස්ත්‍රික්කයේ යටලමත්ත ප‍්‍රදේශයේ ගුරු නිවසේ 1929 නොවැම්බර් 12 වැනි දා උපත ලැබී ය. අමරසේකරගේ මව පාසැල් ගුරුවරියකි. පියා සිංහල වෙද මහතෙකි. ගාල්ල මහින්ද සහ නොළඹ [[නාලන්දා විද්‍යාලය, කොළඹ|නාලන්දා විද්‍යාලය]] යන විද්‍යාල වලින් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබීය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය [[හඩ්සන් සිල්වා]], [[කරුණාරත්න අබේසේකර]], හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) [[ධර්මසේන ආටිගල]], හිටපු වැවිලි ඇමති ගෞරවණීය [[රුපා කරුනාතිලක]], සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ආචාර්ය [[හරිශ්චන්ද්‍ර විජයතුංග]], ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය [[හෙන්රි ජයසේන]], හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක [[ස්ටැන්ලි ජයසිංහ]] ගුණදාස අමරසේකරසේකරයන්ගේ නොළඹ [[නාලන්දා විද්‍යාලය, කොළඹ|නාලන්දා විද්‍යාලය]]යේ සමකාලීනයෝය.
 
ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අමරසේකර වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. සිය සාහිත්‍ය සේවාව උදෙසා ආචාර්යඋපාධියෙන් පුද ලැබුවෙකි.
"https://si.wikipedia.org/wiki/ගුණදාස_අමරසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි