"මානව සැකිලි පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු The file Image:Human_skeleton_back_en.svg has been replaced by Image:Human_skeleton_back.svg by administrator commons:User:Beria: ''File renamed: rightfull uploader''. ''Translate me!''
1 පේළිය:
[[ගොනුව:Human_skeleton_front_en.svg|thumb|වැඩිහිටි මිනිස් සිරුරක සැකිලි පද්ධතියේ ඉදිරිපස පෙනුම ]]
 
[[ගොනුව:Human_skeleton_back_enHuman_skeleton_back.svg|thumb|වැඩිහිටි පුද්ගලයෙකුගේ සැකිලි පද්ධතියේ පසුපස පෙණුම]]
 
මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ. මේවා බන්ධනි ,කණ්ඩා , පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් \ ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි.තවද මොළය, පෙනහළු, හෘදය වැනි අවයව ආරක්ෂා කරයි.
"https://si.wikipedia.org/wiki/මානව_සැකිලි_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි