"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:Q8264065
No edit summary
37 පේළිය:
}}
 
[[http://en.wikipedia.org/wiki/Gampola| '''ගම්පොල''']] නගරය විශාල නගරයකි. නගර සභාවක් මගින් පාලනය කරනු ලබන මෙම නගරය, [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවේ]], [[http://en.wikipedia.org/wiki/Central_Province,_Sri_Lanka| මධ්යම පළාතේ]], [[http://en.wikipedia.org/wiki/Kandy_District| මහනුවර දිස්ත්‍රික්කයේ]] පිහිටා ඇත. දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් [[http://en.wikipedia.org/wiki/Kotte| කෝට්ටේ]] ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.
 
 
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි