"වේල්සයෙහි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Международная Леонардо-премия 18.jpg|thumb|right|(ඇයගේ අභීධානය සත්‍ය වශයෙන් භාවිතා කල ) ඉතාමත් මෑත කාලීන වේල්සයෙහි කුමරිය (කැමිලා පිළිබඳ වම්පස සටහන බලන්න) වන්නේ, first wife of [[චාල්ස්, වේල්සයෙහි කුමරා|චාල්ස්, වේල්සයෙහි කුමරාගේ]] පළමු බිරියවූ [[ඩයනා, වේල්සයෙහි කුමරිය]]යි.]]
<ref>වේල්සයෙහි කුමරා වෙත ඇයගේ විවාහය නිසා මෙම අභිධානය දැරීමට කැමිලාට ඇති අයිතිය [[එංගලන්තයේ චාන්සලර් සාමිවරයා |චාන්සලර් සාමිවරයා]] විසින් සනාථ කරන ලදි.{{පහදන්න|date=ඔත්තෝබර 2008}}</ref>]]
 
'''වේල්සයෙහි කුමරිය''' ({{බස-cy|'Tywysoges Cymru'}}) යනු, වර්ෂ12831301දී දීපත්වූ පළමු "ඉංග්‍රීසි"පශ්චාත්-අභිභවන වේල්සයෙහි කුමරුගේකුමරාගේ සමයෙහිදීසමයෙහි පටන් [[වේල්සයෙහි කුමාරයාකුමරා|වේල්සයෙහි කුමරුගේකුමරාගේ]] භාර්යාවබිරිය විසින් දරනු ලබනදැරුණු [[බ්‍රිතාන්‍ය ජනයා|බ්‍රිතාන්‍ය]] [[එක්සත් රාජධානියෙහි ගෞරවනීය අභිධානයඅභිධාන|ගෞරවනීය අභිධානයකි.]].
 
දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සි‍ට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල්සයෙහි කුමරියන් දස දෙනෙකු පමණයි. වේල්සයෙහි කුමරුන් වැඩි දෙනෙකු විවාහ පත් වී ඇත්තේ සිහසුනට පත්වීමෙන් අනතුරුවය. වේල්සයෙහි කුමරුන් කිහිප දෙනෙකු විවාහ පත් වීමට සුදුසු වයස එළඹීමට පෙර මියැදී ඇත.
 
වර්තමාන වේල්සයෙහි කුමරුගේ දෙවන භාර්යාව, [[කැමිලා, කෝන්වල්හී ආදිපාද දේවිය ආදිපාදවරිය]], නිත්‍යානුකූලව වේල්සයෙහි කුමරිය වන නමුදු, අභිධානය භාවිතා නොකරන්නේ, ඇයගේ සැමියාගේ පළමු බිරිය වූ, නැසීගිය [[ඩයනා, වේල්සයෙහි කුමරිය|ඩයනා, වේල්සයෙහි කුමරියට]] සිදුකෙරෙන ගරු කිරීමක් වශයෙනි. වර්තමාන [[කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය]] ඊළඟ වේල්සයෙහි කුමරිය වෙතැයි අපේක්ෂා කෙරෙයි.
 
==වේල්සයෙහි කුමරියන් ==
[[ගොනුව:Queenmaryformalportrait edit3.jpg|thumb|අවසාන වේල්සයෙහි කුමරියට පෙර කුමරිය, පසුව [[ටෙක්හී මේරි|මේරි රැජින]] වූ අතර, කුමරියක ලෙසින් උපත ලබා වේල්සයෙහි කුමරිය වූ අවසන් තැනැත්තිය වෙයි.]]
 
[[ගොනුව:Princess diana bristol 1987 01.jpg|thumb|[[ඩයනා, වේල්සයෙහි කුමරිය]] විසින් [[1997]] දී ඇයගේ මරණය සිදු වන තුරු අභිධානය දැරුවාය.]]
[[ගොනුව:1870-England-Princess-of-Wales.jpg|thumb| 1870 දී වේල්සයෙහි කුමරියට පිරිනැමුණු රාජකීය අක්තපත්‍රය]]
වේල්සයෙහි කුමරියන් දසදෙනා (සහ එකිනෙකා විසින් අභිධානය දැරූ දින වකවානු) පහත පරිදී වෙයි:
 
# [[කෙන්ට්හී ජෝආන්ජෝන්]] (අභිධානය දැරුවේ 1361&ndash;1376) &mdash; ඇයගේ ස්වාමිපුරුෂයා වූ [[එඩ්වඩ්, කළු කුමරු| එඩ්වඩ්, කළු කුමරුගේ]] මරණයෙන් පසුව, [[වැන්දඹු කුලවමිය|වැන්දඹු]] කුමරියක් බවට පත්වූවාය.
# [[ඈන් නෙවිල්]] (1470&ndash;1471) &mdash; ලැන්කැස්ටර්හී එඩ්වඩ් හා සමග ඇයගේ විවාහය නිසාවෙන් මෙම අභිධානයට ඕ උරුම කම් ලැබුවද එය භාවිතා කළ බවට වාර්තා නොමැත. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා [[එංගලන්තයේ තෙවන රිචඩ්]] රජ බවට පත්වීමත් සමගම ඇය රජ බිසව[[වල්ලභ රැජන]] බවට පත්වූවාය.
# [[ඇරගෝන් හි කැත්රයින්]] (1501&ndash;1502) &mdash; ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ [[ආතර්, වේල්සයෙහි කුමරු |ආතර්]], කුමරුවකු ලෙසින්ම මිය ගිය විට, ඇය වැන්දඹු කුමරියක් බවට පත්වූවාය.<ref> [[එංගලන්තයේ අටවන හෙන්රි |අටවන හෙන්රි]] වෙත ඇයගේ විවාහය මතභේදකාරී ලෙසින් ශුන්‍යීකරණයෙන් අනතුරුව ඇයගේ මරණය දක්වාම කැත්රයින් නිල වශයෙන් නාමෝද්දේශනය කරනු ලැබුයේ ''වැන්දඹු වේල්සයෙහි කුමරිය'' ලෙසිනි.</ref> 1509 දී ඔහුගේ රාජප්‍රාප්තිය සිදුවූ විගසින්, ආතර්ගේ බාල සොහොයුරු [[එංගලන්තයේ අටවන හෙන්රි |හෙන්රි]] වෙත යළි විවාපත්වූ ඇය, රජ බිසවවල්ලභ රැජන බවට පත් වූවාය.
#ඇන්සබැක් හි කැරොලින් කුමරිය(1714-1727)-1727 දී ස්වාමි පුරුෂයා II වන ජෝර්ජ් නමින් රාජප්‍රාප්ත වීමත් සමග රජ බිසව බවට පත් විය
#සැකස-ගොතා හි ඔගස්ටා කුමරිය(1736-1751)- දෙවන ජෝර්ජ් රජුගේ වැඩිමහලු පුත් ෆ්‍රෙඩ්රික් කුමරුගේ බිරිඳය. විවාහ වීමත් සමග වේල්සයේ කුමරිය බවට පත් විය. ෆ්‍රෙඩ්රික් කුමරු 1751 දී පිය රජුට පෙර මියයාමත් සමග ඔවුන්ගේ පුත් [[තුන් වන ජෝජ් රජ, මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය|ජෝර්ජ් විලියම් ෆ්‍රෙඩ්රික් කුමරු]] වේල්සයේ කුමරු බවට පත් කල අතර ඇය වැන්දබු වේල්සයේ කුමරිය ලෙස හඳුන්වනු ලැබිය
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි