"මූලික වීජ ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ar, be, be-x-old, bg, bs, cs, de, eo, es, eu, fa, fr, he, hi, hu, id, it, lo, mk, ms, nl, no, pt, ru, simple, sr, sv, ta, tl, uk, ur, zh
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Quadratic root.svg|thumb|right|240px| <math>ax^2+bx+c=0</math> යන [[වර්ගජ සමීකරණය]] සඳහා විසදීම. මෙහි, <math>a,b,c,x</math> යන සංකේත සියල්ලම, සංඛ්‍යා නිරූපණය කරන විචල්‍යයෝ වෙති.]]
[[ගොනුව:Polynomialdeg2.svg|thumb|right|200px| <math>y = x^2 - x - 2</math> යන වීජීය සමීකරණය සඳහා ද්වී-මාන ප්‍රස්තාරකරණය (රතු වක්‍රය)]]
 
'''මූලික වීජ ගණිතය''' සමන්විත වන්නේ [[ගණිතය|ගණිතයෙහි]] ප්‍රධාන ශාඛාවන්ගෙන් එකක් වන [[වීජ ගණිතය|වීජ ගණිතයෙහි]] මූලික සංකල්පයන් කිහිපයක් වෙතින් වෙයි.
 
මූලික වීජ ගණිතය යනු වීජ ගණිතයෙහි සරලම ආකාරයයි. එය අංක ගණිතයේ මූලික මූලධර්ම ඉක්මවූ ගණිත දැනුමක් නොමැති යැයි සිතිය හැකි සිසුන් හට උගන්වනු ලැබේ. අංක ගණිතයේදී ඉලක්කම් හා ඒවායේ ගණිත කර්මයන් (+, −, ×, ÷ වැනි) පමණක් භාවිතා වේ. වීජ ගණිතයේදී ඉලක්කම් (අංක) නිතරම සංකේත (a, x, හෝ y වැනි) වලින් දක්වයි.
 
"https://si.wikipedia.org/wiki/මූලික_වීජ_ගණිතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි