"මහ පොළොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Chamod Jeproperson (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රත...
76 පේළිය:
මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි.
 
== භූකාරක තැටි ==
The Crust of The Earth
 
[[ගොනුව:Tectonic_plates_(empty).svg.png|thumb|පෘථිවියේ ප්‍රධාන භූකාරක තැටි]]
 
භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනී ඇත්තේ ස්ථර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ඝනීභවනය වු ප්රාවරණයෙහි ඉහළ කොටසෙනි. ශී‍ලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවරණයේ ඇතුල් කොටසිනි. අධෝ‍ගෝලය සුපිරි තාපන ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්වයක පවතී.
 
ශීලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව විවිධ කාල සීමාවන්වලදී තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම් අභීසාරී, අපසාරී හා පරිණාමන වේ. අවසානයට සඳහන් කළ ආකාරයට තල එකිනෙක හා චලනය වීමෙන් තිරස් විභේදන දෝෂය නැමැති තත්වය ඇතිවේ. භුමිකම්පා, ගිනිකඳු ක්‍රියාකාරිත්වය, කඳු සෑදීම හා සාගර අඟල් ඇතිවීම මෙම තල සීමා ඔස්සේ සිදු විය හැක.
 
ප්‍රධාන තල වන්නේ,
 
{|
|'''තල නාමය'''
|'''වර්ග ප්‍රදේශය(106km²)'''
|'''ආවරණය කරන ප්‍රදේශය'''
|-
|අප්‍රිකානු තැටිය
|61.3
|අප්‍රිකාව
|-
|ඇන්ටාර්ටික් තැටිය
|60.9
|ඇන්ටාර්ටිකාව
|-
|ඔස්ට්‍රේලියානු තැටිය
|47.2
|ඔස්ට්‍රේලියාව
|-
|යුරේඩියානු තැටිය
|67.8
|ආසියාව හා යුරෝපය
|-
|උතුරු ඇමරිකානු තැ‍ටිය
|75.9
|උතුරු ඇමරිකාව හා ඊසාන දිග සයිබීරියාව
|-
|}
 
 
කුඩා තල අතර ඉන්දියානු, අරාබි, කැරිබියන්, දකුණු ඇමරිකාවේ බටහිර වෙරලාශ්‍රිත නැස්කා (Nazca) හා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ස්කෝටියා(scotia) තලය ප්‍රධාන වේ. වසර මිලියන 50-55 අතර කාලයකදී ඔස්ට්‍රේලියානු හා ඉන්දියානු තල එකිනෙක සම්බන්ධ විය. වඩාත්ම වේගයෙන් චලනය වන්නේ සාගර තල වන අතර Cocos තලය වර්ෂයකට 75 mm වේගයෙන්ද, පැසිෆික් තලය වර්ෂයකට 52-69 mm ප්‍රමාණයකින්ද චලනය වේ. අනෙක් අන්තය සලකා බැලුව විට යුරේසියානු තලය අවම වේගයකින් චලනය වන තලය වන අතර එය වර්ෂයකට 21mm කින් චලනය වේ.
You might not realize it, but you’re standing on a thin shell of solid rock encasing a vast quantity of molten rock. This is the Earth’s crust, and it’s the part of the planet that has cooled down enough to solidify. But just a few kilometers below your feet, it’s molten rock, extending for thousands of kilometers down to the planet’s superheated iron core.
 
Here on solid ground, on the continental shelves, the crust of the Earth is about 30 km thick. In the mid-ocean, the thickness of the crust can be as little as 5 km. The entire crust occupies just 1% of the Earth’s volume.
 
The crust is composed of a variety of igneous, metamorphic and sedimentary rocks gathered together into tectonic plates. These plates float above the Earth’s mantle, and it’s believed that convection of rock in the mantle causes the plates to slide around. On average, rocks in the crust last about 2 billion years before they slide underneath another plate and are returned to the Earth’s mantle. New rocks are formed in the mid-ocean regions where new material wells out of the Earth in between spreading plates. In comparison, rocks in the oceans are only 200 million years old.
 
 
 
 
 
Read more: http://www.universetoday.com/26750/earths-crust/#ixzz2KBV23UwX
 
 
 
 
 
Created by : Man Of Action
 
== පෘථිවි වායුගෝලය ==
"https://si.wikipedia.org/wiki/මහ_පොළොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි