Content deleted Content added
34 පේළිය:
:ලිපියක මාතෘකාව වෙනස් කිරීමෙන් කතෘ හිමිකම් උල්ලංගණය වන්නේද?[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 07:11, 3 පෙබරවාරි 2013 (යූටීසී)
::මම ලිපියක් සංස්කරණය කරන්නේ නම් පළමුව එහි අන්තර්ගතය කියවා ඒ ගැන සෑහීමට පත් වෙමි. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 07:22, 3 පෙබරවාරි 2013 (යූටීසී)
:::ඔබ කරන ක්‍රමය මිස එය කලයුතුය යනුවෙන් නියමයක් තිබේද? ලිපියෙහි කොමාවක් පවා වෙනස් කිරීමට පෙර පරිශීලකයා ලිපියේ ආරම්භයේ සිටම සොයා බැලිය යුතුද? නොකලහොත් '''persistent violators will be blocked from editing.''' යනුවෙන් යැවිය යුතුද? මෙම ලිපියෙහි '''ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට''' පිටින් කටයුතු කර ඇත්තේ [[පරිශීලක:Lishwish]] පමණි.[[w:User:Hkn89|<b><font color="#000000" face="Bradley Hand ITC">HKN</font></b>]] <sup>[[w:User talk:Hkn89|talk]]</sup> 07:36, 3 පෙබරවාරි 2013 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Pheonixter" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි