"හංගුල්" හි සංශෝධන අතර වෙනස්කම්

කොරියානු භාෂාවේ ස්වදේශික වර්ණමාලාව
Content deleted Content added
' {{තොරතුරුකොටුව ලේඛන ක්‍රමය |name = හංගුල්<br />''{{...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

17:02, 1 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය


හංගුල් [nb 1] ලෙසින් හෝ චුසංගුල් ( දකුණු කොරියාවේ හංගුල් ලෙසින් හා උතුරු කොරියාවේ චුසංගුල් ලෙසින් නිල වශයෙන් පිටපත් කෙරෙන ),[1] ලෙසින්ද හැඳින්වෙන, කොරියානු හෝඩිය යනු කොරියානු භාෂාවේ දේශීය හෝඩියයි. 1443 දී ජෝසොන් රාජවංශය සමයෙහිදී තැනුනු එය, වර්තමානයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව යන දෙරටෙහිම නිල අක්ෂර මාලාව වන අතරම, චීනයෙහි ජීලිං පළාතෙහි යැංබියන් කොරියානු ස්වතන්ත්‍ර ප්‍රාන්තයෙහි සම-නිල අක්ෂර මාලාව වෙයි. දකුණු කොරියාවේ, හංගුල් භාවිතයේදී හංජා ලෙසින් හැඳින්වෙන චීන අත්ෂර භාවිතයෙන් ආවර්ධනය කෙරෙන මුත්, උතුරු කොරියාවේ, හංජා භාවිතය නැති තරම්ය.

හංගුල්
හෝ
චුසංගුල්
චුසංගුල් (ඉහළ), සහ හංගුල් (පහළ)
වර්ගය
line-height:1.25em
භාෂාකොරියානු
Creatorමහා සේජොං රජුගේ රාජසභාව
කාල සීමාව
1443 සිට වර්තමානය
U+AC00–U+D7AF,
U+1100–U+11FF,
U+3130–U+318F,
U+3200–U+32FF,
U+A960–U+A97F,
U+D7B0–U+D7FF,
U+FF00–U+FFEF

සටහන්

  1. උච්චාරණය/iconˈhɑːn.ɡʊl/ හෝ /ˈhɑːŋɡʊl/

අධෝසටහන්

  1. කොරියානු: 한글 Han-geul/Han'gŭl [haːn.ɡɯl] (  අසන්න) හෝ 조선글 Chosŏn'gŭl/Joseongeul [tɕosʌnɡɯl]
"https://si.wikipedia.org/w/index.php?title=හංගුල්&oldid=243804" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි