"මැංගනීස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Lee Manganese සිට මැංගනීස් දක්වා පිටු ගෙන යන ලදී: Sinhala Name
No edit summary
1 පේළිය:
{{distinguish|මැංගනීස්මැග්නීසියම්}}
 
{{about|the chemical element|the ghost town|Manganese, Minnesota|the steamship|SS Manganese}}
{{Infobox මැංගනීස්}}
 
'''මැන්ගනීස්''' [[රසායනික මූලද්‍රව්‍යයකි]]. එය Mn වලින් සංකේතවත් කෙරේ. [[පරමානුක ක්‍රමාංකය]] 25කි. ස්වභාවික නිදහස් මූලද්‍රව්‍යකි. (බොහෝ විට යකඩ සමග මිශ්‍රව පවතී.)මැංගනීස් [[මිශ්‍ර ලෝහ]] කර්මාන්තයේදි වැදගත් මූලද්‍රව්‍යකි. (විශේෂයෙන් මල නොකන වානේ නිපදවීමේදි )
අතීතයේ මැංගනීස් විවිධ නම් වලින් හඳුන්වනු ලැබීය. (මැග්නටයිට් ආදී) 18 වන සියවසයේ මැද භාගයේදී කාල් විලියම් ශීල් විසින් [[තයිරොලුසයිට්]] යොදාගෙන cl<sub>2</sub>වායුව නිපදවීමේදී එය තුල නව මූලද්‍රව්‍යයක් ඇති බව සොයා ගෙන ඇත.
නමුත් එය වෙන් කර ගැනීමට නොහැකි විය.[[ ජෝන් ගොට්ලීබ්]] විසින් වසර 1774දී මුල් වරට කාබන් යොදා ගනිමින් මැංගනීස් නිස්සාරණය කරගෙන තිබේ.
"https://si.wikipedia.org/wiki/මැංගනීස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි