"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: os:Электронад
No edit summary
1 පේළිය:
'''විද්‍යුතය''' යනු [[විද්‍යුත් ආරෝපණය]] පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. [[අකුණු ගැසීම]], [[ස්ථිති විද්‍යුතය]], [[විද්‍යුත්-චුම්බක ප්‍රේරණය]] සහ [[විද්‍යුත් ධාරාව]] ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, [[රේඩියෝ තරංග]] වැනි [[විද්‍යුත්-චුම්බක විකිරණ]] තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි .
විද්‍යුතය (නව ලතින් බසින් ēlectricus) යනු විද්‍යුත් ආරෝපණ ගබඩා වී තිබීම හෝ ගමන් කරීම නිසා හටගන්නා සංසිද්ධි සඳහා යොදන පදයකි. විදුලි කෙටීම (විද්‍යුත් විසර්ජන), චුම්භක ක්ෂේත්‍ර, විද්‍යුත් ධාරා මෙම සංසිද්ධින්ට උදාහරන වේ.
 
* විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
"https://si.wikipedia.org/wiki/විද්‍යුතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි