"අනිච්ඡාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
{{mergewith|අනිත්‍යය}}
අනිච්ඡා යන පාළි වදනින් සිංහලයට පැමිණ ඇති අනිච්ඡාව යන්නෙහි පොදු ව්‍යවහාරය නම් [[අනිත්‍යය|අනිත්‍යතාවය]] යන්නයි. බුදු දහමෙහි[[බුද්ධාගම|බුද්ධාගමෙහි]] සඳහන් වන පරිදි අනිච්ඡ,දුක්ඛ,අනාත්ම යනු ත්‍රිලක්ෂණයයි.
 
අනිච්ඡාව යන්නට ඇති තවත් මතයක් වන්නේ මෙය අන්+ඉච්ඡ ලෙස නිරුක්ති වී ඇති බවත් එනිසා අනිච්ඡ යනු යමක් තමන් කැමති ලෙස ඉටු නොවීම<ref>{{cite web|title=සසර දුක සහ අනිච්ඡතාවය|url=http://www.helabodhupiyuma.net/archives/43#more |accessdate=28 October 2012 |publisher=හෙළ බොදු පියුම}}</ref> බවයි.
"https://si.wikipedia.org/wiki/අනිච්ඡාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි