"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: be:Інжынерная справа
සුළුNo edit summary
2 පේළිය:
 
ඉංජිනේරු විද්‍යාව යනු ලෝකයේ අවශ්‍යතාව අනුව විවිධ තාක්ෂණික උපකරණ, පද්ධති හෝ කි‍්‍රයාවලි නිර්මාණය කිරීමේ සහ නිපදවීමේ අධ්‍යයනමය කේෂත‍්‍රය සහ වෘත්තිමය කේෂ්ත‍්‍රයයි. ඇමරිකානු ඉංජිනේරු කවුන්සිලය විසින් මේ සඳහා අර්ථ දැක්වීම් ඉදිර්පත් කොට ඇත.
තවද '''ඉංජිනේරු විද්‍යාව''' යනු, අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම ඉවහල්වන අමුද්‍රව්‍ය, ව්‍යවුහයන්, යන්ත්‍ර, උපාංග, පද්ධති හා ක්‍රියාවලි නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක දැනුම යොදා ගැනීම හා ස්වාභාවික නීතීන් හා භෞතික සම්පත් යොදා ගැනීමේ වෘත්තියයි. වෘත්තිය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඉංජිනේරු කවුන්සිලය (ECPD) ඉංජිනේරු විද්‍යාව පහත ලෙස නිර්වචනය කර ඇත.
 
“ව්‍යුහයන්, යන්ත්‍ර, උපකරණ, නිෂ්පාදන ක්‍රියාවලි, නිර්මාණය හා සංවර්ධනය සඳහා තනිව හෝ සංයෝගීව යොදා ගන්නා විද්‍යාත්මක මූලධර්ම වල පෙළ ගැස්ම නැතහොත් ඒවායේ සැලැස්ම පිළිබඳ දැනුවත්බවින් යුතුව එවැන්නක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නැතහොත් විශේෂිත මෙහෙයුම් තත්වයන් යටතේ මෙහෙයුම් පිරිවැය, ජීවිත හා දේපල අපේක්ෂාව සඳහා එවැන්නක් හැසීරීම පුරෝකථනය කිරීමයි”
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි