"වාපත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: pt,zh,pl,ru,he,fr,es,sr,tr,ta,af,ca,fi,hu,uk,it,de,ja,hr,nl
No edit summary
3 පේළිය:
 
වාපතක හැඩැති වස්තුවක් [[තරලය|තරලයක්]] තුලින් චලනය කල විට [[වායුගතික බලය|වායුගතික බලයක්]] ජනනය කරයි. චලිත දිශාවට [[ලම්බක|ලම්බකව]] පවතින මෙම බලයෙහි සංරචකය හැඳින්වෙන්නේ [[ආරෝහණය (බලය)|ආරෝහණය]] ලෙසිනි. චලිත දිශාවට සමාන්තරව පවතින සංරචකය [[රෝධය (භෞතික විද්‍යාව)|රෝධය]] ලෙසින් හැඳින්වෙයි. [[උපධ්වනි පියාසැරිය|උපධ්වනි පියාසැරි]] වාපත් සතු නෛසර්ගික හැඩයෙහි ප්‍රමුඛ දාරය රවුම් සහ අවර දාරය මුවහත් වන අතර බොහෝවිට [[අසසමමිතිය|අසසමමිතික]] [[උන්දම (වායුගතික විද්‍යාව)|උන්දමක්]] සහිත වෙයි. මේ සමාන කාර්යයක් සඳහා සැලසුම් කල හා කාරක තරලය ලෙසින් ජලය භාවිතා වන ලෝපත් [[ජලපත|ජලපත්]] ලෙසින් හැඳින්වෙති.
 
වාපතක ආරෝහණය ප්‍රාථමික වශයෙන් ඇතිවන්නේ එහි [[ප්‍රහාරක කෝණය|ප්‍රහාරක කෝණයෙහි]] සහ හැඩයෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. සුදුසු කෝණයකින් දිශාගත කල විට, වාපතක් විසින් එය මත පතිතවන වාතය අපක්‍රමණය කරන අතර, එම අපක්‍රමණයට විරුද්ධ දිශාවට බලයක් වාපත මත ඇති කරයි. මෙම බලය හැඳින්වෙන්නේ [[වායුගතික බලය]] ලෙසින් වන අතර එය සංරචක දෙකකට විභේදනය කල හැක: [[ආරෝහණය (බලය)|ආරෝහණය]] සහ [[රෝධය (භෞතික විද්‍යාව)|රෝධය]] ලෙසිනි. ආරෝහණයක් නිපැයීම සඳහා බොහෝ වාපත් වෙත ධන ප්‍රහාරක කෝණයක් ලැබිය යුතු වුවද, [[උන්දම (වායුගති විද්‍යාව)|උන්දමැති]] වාපත් විසින් ශුන්‍ය ප්‍රහාරක කෝණයකදී පවා ආරෝහණය ජනිත කල හැකි වෙයි. වාපතක් සමීපයේදී වාතය මෙසේ "හරවා යැවීම" නිසාවෙන් වක්වූ [[අනාකූල රේඛා, streaklines, and pathlines|අනාකූල රේඛා]] ජනිතවීමෙන් වාපතෙහි එක් පසෙක අඩු පීඩනයක්ද අනෙක් පසෙහි වැඩි පීඩනයක්ද ඇති වෙයි.
 
{{Fluiddynamics-stub}}
"https://si.wikipedia.org/wiki/වාපත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි