"වාපත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
වාපතක හැඩැති වස්තුවක් [[තරලය|තරලයක්]] තුලින් චලනය කල විට [[වායුගතික බලය|වායුගතික බලයක්]] ජනනය කරයි. චලිත දිශාවට [[ලම්බක|ලම්බකව]] පවතින මෙම බලයෙහි සංරචකය හැඳින්වෙන්නේ [[ආරෝහණය (බලය)|ආරෝහණය]] ලෙසිනි. චලිත දිශාවට සමාන්තරව පවතින සංරචකය [[රෝධය (භෞතික විද්‍යාව)|රෝධය]] ලෙසින් හැඳින්වෙයි. [[උපධ්වනි පියාසැරිය|උපධ්වනි පියාසැරි]] වාපත් සතු නෛසර්ගික හැඩයෙහි ප්‍රමුඛ දාරය රවුම් සහ අවර දාරය මුවහත් වන අතර බොහෝවිට [[අසසමමිතිය|අසසමමිතික]] [[උන්දම (වායුගතික විද්‍යාව)|උන්දමක්]] සහිත වෙයි. මේ සමාන කාර්යයක් සඳහා සැලසුම් කල හා කාරක තරලය ලෙසින් ජලය භාවිතා වන ලෝපත් [[ජලපත|ජලපත්]] ලෙසින් හැඳින්වෙති.
 
{{Fluiddynamics-stub}}
 
[[ප්‍රවර්ගය:වායු ගතික විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/වාපත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි