"ජවහර්ලාල් නේරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: tr:Cevahirlal Nehru
No edit summary
61 පේළිය:
|}
]]
'''පණ්ඩිත් ජවහර්ලාල් නේරු''' (1889 නොවැම්බර් 14 – 1964 මැයි 27) කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන නායක යා වූවා මෙන්ම ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ අවශ්‍යම තැනැත්තා වූ අතර නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ද විය. ඔහු යුද්ධයෙන් පසු කලායේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රධානම තැනැත්තා (ඔහු තුන්වන ලෝකයේ අයිතිවාසිකම් කරුණු සැලකීමෙන් නිගමනය කරගත් පුද්ගලයා) වූවා මෙන්ම ඉන්දියානු දේශපාලනයේ විශාල බලයක් පවතින නේරු - ගාන්ධි පවුලේ පීතෘ මූලිකයා ද වූවාය. ඔහු පිළිබඳ වැඩිපුර සඳහන් වූවේ පණ්ඩිත් ජී (ශිෂ්‍යත්වය) සහ පණ්ඩිත් නේරු වශයෙනි. ධනවත් ඉන්දියානු අධි නීතීඥවරයෙක් මෙන්ම දේශපාලනඥයෙක් වන මොතිලාල් නේරු මහතාගේ පුත්‍රයෙකු වූ නේරු විශිෂ්ට වූ තරුණ වයසේ දී ඉන්දියානු ජාතික කොංග්‍රසයේ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායමේ නායකයා බවට පත්වූවේය. කොංග්‍ර‍ස් නායකයා ලෙස ඉහලට යමින් මහත්මා ගාන්ධි යටතේ උපදේශකයෙකු ලෙස සිටින අතර නේරු තුමා ජනකාන්ත, විප්ලවවාදී නායකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණ නිදහස ලබා ගැනීමට කතා කළ ඔහු අවසානයේ ගාන්ධිගේ දේශපාලන හිමිකරු ලෙස හැඳින්වූවේය. යාවජීව, ධනවාදී, බුද්ධිමත් නේරු නිරන්තරව ෂේබියන් සමාජවාදයට හා රාජ්‍ය අංශය සඳහා පක්ෂව කතා කරමින්‍බොහෝ කල් සිට පැවතෙන ආර්ථික සංවර්ධනයේ අභියෝග කතා කිරීමට හැකි විය.
 
කොංග්‍රස් නායකයා ලෙස සේවය කරමින් නේරු නිදහස් ඉන්දියාවේ කොඩිය 1947 අගෝස්තු 15 නව දිල්ලියේ දී එසවූ අතර අගමැති ලෙස සේවය කළේය. ඔහුගේ දියණිය ඉන්දිරා හා වැඩිමහල් පුතු රජීව් යන දෙදෙනාම අගමැති සහ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස සේවය කළ අතර රජීව්ගේ බිරිඳ සෝනියා එම අයුරින් සේවය කළාය. ඔහුගේ දිගු නිල දරන කාලය නිදහස් ඉන්දියාවේ සම්ප්‍රදායන් සහ සැලැසුම් හැඩගැස්වීමට උපයෝගී වූවාය.
"https://si.wikipedia.org/wiki/ජවහර්ලාල්_නේරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි