"විකිපීඩියා:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: hy:Վիքիփեդիա:Հինգ սյուներ (missing)
No edit summary
1 පේළිය:
{{කෙටි මග|WP:පංචය|WP:5P|WP:පංචස්තම්භ}}
[[විකිපීඩියා|විකිපීඩියාවේ]] [[විකිපීඩියා:Policies and guidelines|නිල පිළිවෙත් හා මාර්ගෝපදේශ]] එම ව්‍යාපෘතියේ ස්වභාවය නිර්වචනය කරන්නා වූ '''''පංචස්තම්භ''''' වශයෙන් සාරාංශගත කළ හැකි ය:
විකිපීඩියාව ක්‍රියාත්මක කිරීමට උපයෝගී කරගන්නාවූ මූලික මූලධර්මයන් "පංචස්තම්භ" ලෙසින් සාරාංශ ගත කොට ඇත:
 
{| style="background:none"
|[[ගොනුව:BluePillar.svg|47px]] || විකිපීඩියාව වනාහි සාමාන්‍ය විශ්වකෝෂ, විශේෂිත විශ්වකෝෂ හා පංචාංග යන මේවායෙහි මූලිකාංග අන්තර්ගගත කරගත් '''[[විකිපීඩියා:What Wikipedia is not|විශ්වකෝෂයකි]]'''. විකිපීඩියාවෙහි පළ කෙරෙන සියලු [[encyclopedia article|ලිපි]], [[විකිපීඩියා:No original research|උත්පාදක පර්යේෂණ ඇතුළත් නොකිරීම]] පිළිබඳ අපේ පිළිවෙත අනුගමනය කර යුතු අතර, [[විකිපීඩියා:Verifiability|තහවුරු කරගත හැකි අන්දමේ නිරවද්‍යතාවක්]] පවත්වාගෙන යාමට තැත් කළ යුතු වේ: මූලාශ්‍ර රහිත කොටස් ඉවත් කෙරෙන හෙයින් කරුණාකර [[විකිපීඩියා:Citing sources|ආශ්‍රිත විමර්ශන මූලාශ්‍ර සපයන්න]]. විකිපීඩියාව යනු පුද්ගලික මත, අත්දැකීම් හෝ තර්කවිතර්ක ඉදිරිපත් කිරීමට උචිත ස්ථානයක් නො වේ. විකිපීඩියාව යනු [[විකිපීඩියා:What Wikipedia is not#Wikipedia is not an indiscriminate collection of information|විභාග නොකළ තොරතුරු එකතුවක් නො වේ]]. විකිපීඩියාව යනු [[විකිපීඩියා:What Wikipedia is not#Wikipedia is not a soapbox|කථික පීඨිකාවක්]], වෙළඳ ප්‍රචාරක වේදිකාවක්, [[විකිපීඩියා:Notability|කර්තෘ ප්‍රකාශන ආයතනයක්]], [[විකිපීඩියා:What Wikipedia is not#Wikipedia is not an anarchy|අරාජකත්වය]] හෝ [[විකිපීඩියා:What Wikipedia is not#Wikipedia is not a democracy|ප්‍රජාතන්ත්‍රය]] පිළිබඳ අත්හදාබැලීමක් හෝ [[විකිපීඩියා:What Wikipedia is not#Wikipedia is not a directory|වෙබ් ඩිරෙක්ටරියක්]] නො වේ. එය පුවත්පතක් නො වන අතර [[විකිපීඩියා:Don't include copies of primary sources|ප්‍රාථමික මූලාශ්‍ර ලේඛන]] එකතුවක් ද නො වේ; එවැනි වර්ගවල අන්තර්ගත යොමු කළ යුත්තේ [[wikimedia:Our projects|සහෝදර විකිමීඩියා ව්‍යාපෘති]] වෙතට යි.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි