"පරිශීලක සාකච්ඡාව:බිඟුවා/2012" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
' == කිරිබත් == {| cellspacing="8" cellpadding="0" style="border: 2px solid #d7602c; background-color: #fff...' යොදමින් නව පිටුවක් තනන ලදි

95 පේළිය:

:::Ok. I got it. --[[පරිශීලක:තඹරු විජේසේකර|තඹරු විජේසේකර]] [[User talk:තඹරු විජේසේකර|සාකච්ඡාව]] 11:02, 23 පෙබරවාරි 2012 (යූටීසී)

== මත විමසුම අවසන් කිරීමෙන් පසුවද <nowiki>[[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]]</nowiki> යන්න සංස්කරණය වීම ==

මත විමසුම අවසන් කිරීමෙන් පසුවද <nowiki>[[විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 3]]</nowiki> යන්න සංස්කරණය වීම වැලැක්වීමට ඔබ හට කිසිවක් සිදු කළ හැකිද? ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 00:16, 25 පෙබරවාරි 2012 (යූටීසී)
:Please do not modify it කියලා ඒතන දාලම තියෙනවනේ. අනේ මන්දා. මේ පිටුව ආරක්ෂණය කරන්න ඕනෑද? -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 08:16, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::ආරක්ෂණ ක්‍රියාවලීන් විකිය තුල ඇත්තේ දැන්වීම් දාලා බේරන්න බැරි නිසා වෙන්න ඕන. මත විමසුම අහවර වුනාට පස්සේ වුන සංස්කරණ අහෝසි කරලා මේක පූර්ණ සංරක්ෂණය කරමුද? -- [[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 10:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)
:::එහෙම කරමු. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 11:14, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::මං හිතන්නෙ මත විමසුම අවසන් කිරීමෙන් පසුවද ඒ පිලිබඳ කථාකිරීම‍ට හා මත පලකිරීම‍‍ට පරිශීලකයන්‍ට අයිතියක් ඇති බවයි. මෙතන ගැ‍ටළුව මත විමසුම සඳහාවූ ඉ‍ඩකඩ තුල මත විමසුම අවසන් කිරීමෙන් පසු මත පලකිරීම‍‍යි. පිටුව ආරක්‍ෂා නොකර, මත පලකිරීම‍ට ස්ථානයක් පිටුවේ පහල ස‍කසමු. දැන‍ට‍ම දාපුවත් එතෙන්ට cut & past කරමු. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 18:02, 26 පෙබරවාරි 2012 (යූටීසී)
:::::මෙම මත විමසුම හා අනෙකුත් මත විමසුම් ආරම්භ කෙරෙන හා අවසන් කෙරෙන වේලාවන් නියමිත කොට, ප්‍රකාශ කොට, ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීමෙන් කිසියම් විනයක් ප්‍රජාව තුල ඇති කරලීම වැදගත් වෙයි. කිසියම් ලිපියක් ගැන කථා කිරීමට හෝ සංවාද කිරීමට සාකච්ඡා පිටුව භාවිතා කිරීම විකි සම්ප්‍රදායය බව අමතක නොකරමු. ---[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 23:42, 26 පෙබරවාරි 2012 (යූටීසී)
::::::ශ්වෙත හරි. සංවාද පිටුවයි ඒ සඳහා භාවිතා කල යුත්තේ. ඒ විදියට මම සකසන්නම්. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 03:12, 27 පෙබරවාරි 2012 (යූටීසී)
:::::::{{Done}} -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 03:20, 27 පෙබරවාරි 2012 (යූටීසී)
::[[User:ශ්වෙත|ශ්වෙත]]ගේ මතයට මමත් එකඟයි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 03:54, 27 පෙබරවාරි 2012 (යූටීසී)

== Remove an Article ==

I don't Understand what is going on there in wiki. So I wanna know exact way to do this wiki.

If U remove my article as "# 08:39, 27 ๧පබරව๟໱ 2012 (๧වනස | ඉත๢හ๟සය) ໶ක๢ප๣ຌය๟:ප໱ප๟ලකවර๠න๞๧ග๞ ද๠න๞໷໦ ප๤වර๠ව ‎ (→ප๫ශ๞නක๟໲, ප๫ච๟රක සහ ໶ව๟ද๟පන๞න ๧ලස අසභ๯ අන๞ත໮ගතයක๢න๞ ය๤ත๞ ල๢ප๢යක๞ මක๟ ද๠໨ම) (ඉහලම) "

http://si.wikipedia.org/wiki/Amia_moretti
Then refer the Following link. that also a Above kind of article.
So Can U please tell me what is gong on there??? http://en.wikipedia.org/wiki/Eve_Angel

== [[Amia moretti]] ==

කරුණාකර [[Amia moretti]] ලිපිය ඉක්මන් මකාදැමීමකට ලක් කොට එම මාතෘකාවෙන් ඉදිරියට ලිපියක් කැනීම වලක්වා ලන්න. -----[[User:ශ්වෙත|ශ්වෙත]] ([[User talk:ශ්වෙත|talk]]) 14:41, 27 පෙබරවාරි 2012 (යූටීසී)

== විජය කුමාරණතුංග ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරීමට කරන ඉල්ලීම ==

[[විජය කුමාරණතුංග]] ලිපිය සතියේ විශේෂාංග ලිපිය ලෙස පලකරන්නැයි ඔබගෙන් ඉල්ලා සිටිමි. එය මා විසින් සංස්කරණය කොට තවත් තොරතුරු ඇතුලත් කොට ඇති හෙයින්, මා මෙම ඉල්ලීම මෙහි පළකරමි. [[User:Sandakelum™|Sandakelum™]] ([[User talk:Sandakelum™|talk]]) 17:26, 22 මාර්තු 2012 (යූටීසී)
:[[විකිපීඩියා:හොඳම ලිපි තෝරාගැනීම]] මෙතැනට දැම්මනේ. හරි බලමු මොකද වෙන්නේ කියලා. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 02:38, 30 මාර්තු 2012 (යූටීසී)
==Its a Pleasure==
Its a pleasure to see your contributions to si wikipedia after a small break. :)
[[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 18:17, 30 මාර්තු 2012 (යූටීසී)
:වැඩ ගොඩයි. වෙලාව අමාරුයි. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)

==Si.wiki Favicon==
කරුණාකර [https://bugzilla.wikimedia.org/show_bug.cgi?id=32825 මෙය] බලන්න. මාගේ උත්සාහය සාර්ථක වී ඇත. සිංහල විකියෙහි favicon එක වෙනස් වී ඇත. [[User:පසිඳු කාවින්ද|'''පසිඳු''']] ( [[User_Talk:පසිඳු කාවින්ද|'''සාකච්ඡාව''']] / [[Special:Emailuser/පසිඳු කාවින්ද| @]] ) 08:23, 31 මාර්තු 2012 (යූටීසී)
:[[විකිපීඩියා:කෝපි_කඩේ_(policy)#Si.wiki_Favicon]] මේකත් බලන්න. -- [[පරිශීලක:බිඟුවා|බිඟුවා]] [[User talk:බිඟුවා|සාකච්ඡාව]] 10:36, 4 අප්‍රේල් 2012 (යූටීසී)

==මෙම සතියේ විශේෂාංග ලිපිය==
[[විකිපීඩියා:තෝරාගත් ලිපිය/15]] හී පවතින ආකෘතියට මෙහි ඇති වචන සහ රූප ඇතුලත් කරන්න පුලුවන්ද? මොකද මේකේ කිසිම පිළිවෙලක් නැනේ. [[User:පසිඳු කාවින්ද|'''පසිඳු''']] ( [[User_Talk:පසිඳු කාවින්ද|'''සාකච්ඡාව''']] / [[Special:Emailuser/පසිඳු කාවින්ද| @]] ) 07:23, 21 අප්‍රේල් 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:බිඟුවා/2012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the user page of "බිඟුවා/2012".