"පසළොස්වක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
No edit summary
2 පේළිය:
[[ගොනුව:FullMoon2010.jpg|thumb|200px|right| 9.25 අඟල් [[ෂ්මිට්ඩ්-කැසිග්‍රේන්]] දුරදක්නයක් භාවිතයෙන් දර්ශනය වන ආකාරයෙහි පසළොස්වක ස‍‍ඳෙහි ඡායාරූපයක්.]]
'''පසළොස්වක''' යනු [[සූර්යයා|සූර්යයාගේ ]] සිට [[පෘථිවිය|පෘථිවියෙන්]] ප්‍රතිවිරුද්ධ පැත්තෙන් [[චන්ද්‍රයා]] පිහිටන විට ඇතිවන [[චන්ද්‍ර කලාව|චන්ද්‍ර කලාවකි]]. වඩාත් නිවැරැදිව පවසතොත්, පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය ([[කක්ෂතලය|කක්ෂතල]]) දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
 
[[en:Full moon]]
"https://si.wikipedia.org/wiki/පසළොස්වක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි