"රවුල් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
මෙය ෆ්රන්කොයිස - ‍ෆාන්සයිස් මේරි රවුල් විසින් පිහිටුවන ලදී. රවුල් නියමය : පරිපූර්ණ ද්‍රාවණයක වාෂ්ප පීඩනය ද්‍රාවණයේ ඇති රසායන ද්‍රව්‍යවල වාෂ්ප පීඩනය හා ‍මවුල භාගය මත රදා පවතී.
 
[[File:Graph-for-raoults-law.jpg|right]]
 
ද්‍රාවණය රසායන සමතුලිතතාවය පත් වූ පසු සම්පූර්ණ ද්‍රාවණයම වාෂ්ප පීඩනය
 
:<math>p = p^{\star}_{\rm A} x_{\rm A} + p^{\star}_{\rm B} x_{\rm B} + \cdots</math>
P(ද්‍රාවණය) = (P1)සංශුද්ධ x1 + (P2) සංශුද්ධ x2
 
ද්‍රාවණයේ ඇති එක් එක් සංඝටකයේ වාෂ්ප පීඩනය
 
:<math>p_i = p^{\star}_i x_i</math>
Pi = (Pi) සංශුද්ධ x1
 
එහිදී (PiP<sub>i</sub>) සංශුද්ධ යනු සංශුද්ධ සංඝටකයේ වාෂ්ප පීඩනය වන අතර
x1 x<sub>1</sub> යනු ද්‍රාවණයේ ඇති එම සංඝටකයේ මවුල භාගය වේ.
 
එමනිසා ද්‍රාවණයේ ඇති සංඝටක ප්‍රමාණය වැඩිවත්ම ඒ ඒ සංඝටකවල වාෂ්ප පීඩනයන් අඩුවේ. එනම් මූලද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවත්ම මවුල භාගය අඩුවන බැවිනි. සංශුද්ධ වාෂ්ප පීඩනය ශුන්‍ය වන සංශුද්ධ ද්‍රව්‍යයක් (එය වාෂ්ප වීමක් නොවේ) ද්‍රාවකයක දියකළ විට ලැබෙන වාෂ්ප පීඩනයේ අගය සංශුද්ධ ද්‍රාවකයේ වාෂ්ප පීඩනයට වඩා අඩු අගයක් ගනී.‍
24 පේළිය:
උදාහරණයක් වශයෙන් ද්‍රාවණ දෙකක් සැලකූවිට , ඒවා A හා B ලෙස නම් කරමු. වෙනත් වායුන් නොමැති විට ඉහත කී ද්‍රාවණ දෙකේ වාෂ්ප පීඩනය Pසම්පූර්ණ හා ඒ ඒ ද්‍රාවණවල සංතෘප්ත වාෂ්ප පීඩනයන් PA හා PB නම් එවිට වාෂ්ප පීඩනය සදහා ප්‍රකාශය,
 
P<sub>සම්පූර්ණ</sub> = P<sub>Aසංශුද්ධ</sub> x<sub>A</sub> + P<sub>Bසංශුද්ධ</sub> x<sub>B</sub>
Pසම්පූර්ණ = (PA) සංශුද්ධ xA + (PB) සංශුද්ධ xB
 
==රවුල්ගේ නියමය (රවු‍ල්ගේ සමීකරණය) ව්‍යුත්පන්න කිරීම==
 
අපි පරිපූර්ණ ද්‍රාවණ‍යක් සංඝටක i ප්‍රමාණයක රසායනික විභවතාවයක් (chemical potential) සහිත ද්‍රාවණයක් ලෙස අර්ථ දැක්වූවා.එම i සංඝටක ප්‍රමාණය
 
 
අපි පරිපූර්ණ ද්‍රාවණ‍යක් සංඝටක i ප්‍රමාණයක රසායනික විභවතාවයක් (chemical potential) සහිත ද්‍රාවණයක් ලෙස අර්ථ දැක්වූවා.එම i සංඝටක ප්‍රමාණය යනු සංශුද්ධ 2 හි රසායනික විභවතාවය වේ. (chemical potential)
 
පද්ධතිය සමතුලිතතාවයේ පවතී නම් i සංඝටකයේ රසායනික විභවතාවය (potential) ද්‍රවීය ද්‍රාවණයේ හා ඊට ඉහළින් ඇති වාෂ්පයේ ද සමාන විය යුතුය. එය,
Line 42 ⟶ 38:
 
මෙහි fif<sub>i</sub> යනු වාෂ්පයේ අස්ථිර ස්වභාවයයි.
 
එමනිසා එයට සමාන සංශුද්ධ i වාෂ්පයට ද සමාන වේ. එබැවින්
Line 58 ⟶ 54:
 
වාෂ්පයේ අස්ථිරතාවය වෙනුවට ද්‍රාවණය පරිපූර්ණ නම් එහි වාෂ්ප පීඩනය අ‍ාදේශආදේශ කළ හැක. එවිට,
 
මෙය රවුල් නියමය වේ.
 
==පරිපූර්ණ මිශ්‍ර කිරීම==
 
පරිපූර්ණ ද්‍රාවණ පමණක් රවුල්ගේ නියමය පිලිපදින අතර නමුත් අනිවාර්යෙන්මතක තබාගත යුතු කරුණක් වන්නේ පරිපූර්ණ ද්‍රාවණයන් නොපවතින බවයි. තවද අපගේ කනස්සල්ලට හේතුවන්නේ වාෂ්ප ද පරිපූර්ණ වශයෙන් ගැනීමට නොහැකිවීමයි. වාෂ්ප පීඩනය කුඩා අගයක් ගනී නම් වාෂ්පයේ ඇති අණු අතර ඇති අභ්‍යන්තර බලයන් ඉතා කුඩාවේ. තවද ද්‍රවයේ අණුවල ඇති අභ්‍යන්තර බල ඉතා විශාල අගයක් ගනී. ද්‍රාවණ‍යක් පරිපූර්ණ කිරීමට අප කළ යුතු උපකල්පනයක් වන්නේ A අණුවට යාබදව තවත් A අණුවක් හෝ B අණුවක් පැවතිය ද ඒවාට එතරම් බලපෑමක් නොවන බවයි. මිශ්‍රණය රසායනයක ද්‍රව්‍යයත් එකිනෙක හදුනාගත හැකි නිසා ඉහත කරුණ ආසන්න වශයෙන් සත්‍ය යැයි ගත හැක.
Line 79 ⟶ 75:
මෙම රේඛීය සීමා කිරීමේ තත්වය පරීක්ෂණාත්මකව තහවුරු කර ඇති අතර එය විවිධ වූ විශාල අවස්ථා ගණනාවකදී මතුවන කරුණකි.
 
==පරිපූර්ණ නොවන මිශ්‍ර කිරීම==
 
රවුල්ගේ නියමය පරිපූර්ණ නොවන මිශ්‍රණයකට යෙදිය හැකි වන්නේ විවිධ වූ ද්‍රව්‍යවල අණු අතර අභ්‍යන්තර ක්‍රියාකාරී වූ බල ගණනය කිරීමෙන් පසුවයි. එසේ යෙදීම තවත් සාධක දෙකක් මත රදා පවතී. ඉන් පළමු සාධකය නම් පරිපූර්ණ නොවන වායුවේ නිවැරදි කිරීම නැති නම් පරිපූර්ණ වායු නියමයෙන් වන අපගමනය. මෙය අස්ථිර සංගුණකය නම් වේ. (fugacity coefficient (φ) දෙවැනි කරුණ නම් සක්‍රීයතා සංගුණකයයි. (γ) මෙය ද්‍රවය තුළ පවතින අණු අතර ඇති බලවල නිවැරදි කිරීම වේ.
Line 87 ⟶ 83:
 
පරිපූර්ණ==සැබෑ ද්‍රාවණ==
 
බොහෝ ද්‍රාවණ යුගල සැලකීමේ දී ඒ යුගලවල බොහෝ විට එකිනෙක ආකර්ෂණයන් පවතී. එම අණු අණු අතර ඇති ආකර්ශණ බලයන් නොමැති ද්‍රාවණ මිශ්‍රණයක් පරිපූර්ණ ද්‍රාවණයක් වන අතර ඒවාට රවුල් නියමය යෙදිය හැකි වේ.
Line 93 ⟶ 89:
 
===ඍණ අපගමනය===
 
A හා B යන ද්‍රාවණ දෙකෙහි A හා B අණු අතර ඇතිවන අභ්‍යන්තර බල A – A අතර බල හා
Line 102 ⟶ 98:
උදාහරණ වශයෙන් ක්ලෝරෆෝම් හා ඇසිටෝන් අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වේ.
 
===ධන අපගමන ===
 
අණු අතර ඇතිවන සංසක්ත බලයන් ආසක්ත බලයන්ට වඩා විශාල වූ විට ධ්‍රැවීයතාවය නිසා හෝ අභ්‍යන්තර පීඩනය නිසා සංඝටක දෙකෙම අණුවලට පහසුවෙන් ගැලවී යා හැකි තත්වයක් ඇතිවේ. එහිදී රවුල් නියමයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා වැඩි වාෂ්ප පීඩනයක් ලැබේ. එය ධන අපගමනය වේ. අපගමනය ඉතා වැඩි අගයක් නම් වාෂ්ප පීඩන චක්‍රය උපරිමයක් පෙන්වනු ඇත.
"https://si.wikipedia.org/wiki/රවුල්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි