"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
123.231.8.118 මගින් සිදුකල 198070 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) අනවශ්‍යයයි
101 පේළිය:
 
==පරිණාමය සඳහා මූලික ක්‍රමවේද==
පරිණාමය සඳහා මූලික ක්‍රමවේද 3 කි. ස්වභාවිකවරණය ජාන ගලනය ස්වභාවික වරණය මගින් නොනැසී පැවතිය හැකි වර්ගයා බෝකළ හැකියාව වැඩිකරන ජාන වැඩිකරන අතර ජාන ගලනය ( genetic drift) මගින් වර්ගයා බෝ කිරීමේදී සිදුවන විභාජන‍යේදී යම්කිසි පරම්පරාවක ජාන අහඹු ලෙස සාම්පල් ගත වීම තුළින් එම ඇලිලවල සංඛ්යා තය අහඹුව වැඩි කර ගනී. ජාන ගලනය යනු ගහණය තුළ හා අතර ජාන හුවමාරුවයි. ගහණයක ස්වභාවික වරණයද , (genetic drift) ගලනය ද වඩා වැදගත් යන්න තීරණය වන්නේ වරණයේ ශක්තිමත් භාවය හා සාර්ථක ගහණයේ විශාලත්වය ( වර්ගයා බෝකළ හැකි ජීවීන්ගේ සංඛ්යාකව) මතයි. විශාල ගහණයක් තුළ ස්වභාවික වරණය වැදගත් තැනක් ගන්නා අතර කුඩා ගහණයක් තුළ ගලනය ප්ර ධානප්‍රධාන තැනක් ගැනීම තුළින් අහිතකර විකෘතීන්ට ගහණයක් තුළ පැවැත්මක් ඇතිකළ හැක. එම නිසා ප්ර තිඵලයක්ප්‍රතිඵලයක් ලෙස වෙනස්වන ගහණ විශාලත්වය මගින් පරිණාමයේ මාවතට විස්මයානුකූල වෙනසක් ඇති කළ හැක. ඒකාකාර ගහණයක් තුළ ගහණයේ විශාලත්වයට තාවකාලිකව හැකිලීමක් සිදු වී ජාන විවිධත්වය නැතිවී යාමක් එනම් ගහණ අවහිරය සිදු වේ. ගහණයන් අතර ජාන ගලනය ( ආගමන විගමනය අඩුවීම තුළින් ) අඩුවීම නිසා නව වාසස්ථානවලට පුළුල්වීම් නිසා හෝ ගහණ උප බෙදීම් තුළින් ද එම අවහිරවීම් සිදු වේ.
 
==පරිණාමීය ප්‍රතිඵල==
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි