"චිත්‍රපට සජීවීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[චිත්‍රපට කර්මාන්තය]] ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}}
සජීවීකරණය යනු චිත්‍රපටයක එක් එක් රූපරාමුව වෙන වෙනම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයයි. මෙවැනි ක්‍රමවේද අතරට පරිගණක මගින් නිර්මිත රූප යොදා ගැනීම, අඳින ලද චිත්‍රයක ඡායාරූප ලබාගැනීම හෝ විශේෂයෙන් නිර්මාණය කළ ආදර්ශ ඒකකයක කුඩා වෙනස්කම් සිදුකර විශේෂ සජීවිකරණ කැමරාවකින් එය ඡායාරූප ගත කිරීම යානාදිය අයත් වෙයි. (Claymation සහ stop motion බලන්න) මෙසේ නිර්මාණය කරන ලද රූපරාමු එකට අමුණා තත්පරයටක රූපරාමු 16 ක් හෝ ඊට වැඩි සීඝ්‍රතාවයකින් නිරීක්ෂණය කරන විට සන්තතික චලනයක් සිදුවේයැයි හැඟීමක් ඇති වෙයි. එවන් චිත්‍රපටයන් නිර්මාණය කිරීම විශාල වශයෙන් ශ්‍රමය වැය වන ඉතා අසීරු ක්‍රියාවලියක් වන නමුත් පරිගණක සජීවීකරණ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් මෙම ක්‍රියාවලියේ සීඝ්‍රතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇත.
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_සජීවීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි