"සංයුක්ත ද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: ar, bg, ca, cs, da, de, eo, es, fa, fi, fr, he, hi, ht, hu, id, it, ja, ko, mk, ms, nl, no, pl, pt, ro, ru, simple, sl, sv, ta, te, th, tr, ug, uk, vi, zh
14 පේළිය:
අවසාන නිෂ්පාදනයේ ගුණාංග මත විවිධ වර්ග‍යේ හැඩවලට සකස් කිරීමේ ක්‍රම භාවිතා කෙරේ. නිෂ්පාදනය කිරී‍මේ ක්‍රමය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක වන්නේ අච්චුවක් ලෙස හෝ වඩා දැඩි කිරීම භාවිත කරන ද්‍රව්‍යවල ස්වාභාවය මතය. තවත් වැදගත් සාධකයක් වන්නේ සංයෝගයේ නිෂ්පාදනය කළයුතු ප්‍රමාණයයි. වේගය හා ස්වයංක්‍රීය නිෂ්පාදන තාක්ෂණයන් මහා පරිමාණයෙන් නිපදවීම සඳහා යොදාගැනිම උචිත වේ. සුළු පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමේ දී අඩු ප්‍රාග්ධනයක් වැය වුවද, ශ්‍රමය හා උපකරණ සඳහා වැඩි වියදමක් දැරීමට සිදුවන අතර සාපේක්ෂව, නිෂ්පාදන ක්‍රියාවලිය අඩු වේගයකින් සිදු කෙරේ. වාණිජමය ලෙස හැඳින්වෙන බහු අවයවීය අච්චුවක් ලෙසින් භාවිතා කරන ද්‍රව්‍යයක් උපයෝගී කර ගැනේ. ආරම්භක අමුද්‍රව්‍ය අනුව නොයෙක් ආකාරයේ බහුඅවයවක භාවිතා කළ හැක.
 
මේවා විවිධ ආකාරයෙන් වෙනස් වූ වර්ගයන් කිහිපයකට පුළුල්ව බෙදා දැක්විය හැක. වඩාත් බහුල ඒවා ලෙස පොලියෙස්ටර්, විනිල් එස්ටර, ඉපොක්සි, ෆීනෝලික, පොලිමයිඩ, පොලිඒමයිඩ, පොලිප්‍රොපිලින්, පීක් (PEEK) /පොලිඊතර් ඊතර් කීටෝන හැඳින්විය හැක. වඩා දැඩි කරන ද්‍රව්‍ය බොහෝවිට කෙඳි වර්ග වුවද, ඒවා බහුලව භාවිතා වන කුඩු කරන ලද ඛනිජ වර්ග ද විය හැක. පහත විස්තර කර ඇත්තේ අවසාන නිෂ්පාදනයෙහි රෙසින අන්තර්ගතය අඩු කිරීමට හෝ කෙඳි අන්තර්ගතය වැඩි කිරීමට, වැඩිදියුණු කර ඇති විවිධ ක්‍රමය. රූල් ඔෆ් තම්බ් හෑන්ඩ් ලේ අප් (Rule of thumb hand lay up) යනුවෙන් හැඳින්වෙන ක්‍රමයකට අනුව 60% ක කෙඳි අන්තර්ගතයක් අවසාන නිෂ්පාදනයේ ලබා ගත හැකි අතර, වැකියුම් ඉන්ෆියුෂන් (Vacum infusion) මඟින් 40% ක රෙසින හා 60% ක කෙඳි අන්තර්ගත නිෂ්පාදනයක් ලබා ගත හැක. නිෂ්පාදනයෙහි ඇති ශක්තිමත් බව, මෙම අනුපාතය මත විශාල ලෙස රඳා පවතී. එබැවින් කෙඳි අන්තර්ගතය ඉහළ වීම, වඩා ශක්තිමත් නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වේ.
 
[[ar:مادة مركبة]]
[[bg:Композитни материали]]
[[ca:Compòsit]]
[[cs:Kompozitní materiál]]
[[da:Komposit]]
[[de:Verbundwerkstoff]]
[[en:Composite material]]
[[eo:Kompozita materialo]]
[[es:Material compuesto]]
[[fa:کامپوزیت]]
[[fi:Komposiitti]]
[[fr:Matériau composite]]
[[he:חומר מרוכב]]
[[hi:कम्पोजिट पदार्थ]]
[[ht:Konpozit]]
[[hu:Kompozit anyagok]]
[[id:Material komposit]]
[[it:Materiale composito]]
[[ja:複合材料]]
[[ko:복합 재료]]
[[mk:Композитен материјал]]
[[ms:Bahan komposit]]
[[nl:Composiet (materiaal)]]
[[no:Komposittmateriale]]
[[pl:Materiał kompozytowy]]
[[pt:Compósito]]
[[ro:Material compozit]]
[[ru:Композиционный материал]]
[[simple:Composite material]]
[[sl:Kompozit]]
[[sv:Komposit]]
[[ta:கலப்புருப் பொருள்]]
[[te:మిశ్రమ పదార్థం]]
[[th:วัสดุผสม]]
[[tr:Kompozit malzemeler]]
[[ug:بىرىكمە ماتېرىيال]]
[[uk:Композити]]
[[vi:Vật liệu composite]]
[[zh:复合材料]]
"https://si.wikipedia.org/wiki/සංයුක්ත_ද්‍රව්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි