"විකිපීඩියා:කෝපි කඩේ (යෝජනා)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
392 පේළිය:
අද ඩේලි නිව්ස් පුවත්පතෙහි [http://www.dailynews.lk/2012/01/19/news01.asp පළවු ප්‍රවෘත්තිය] අනුව පුවත් සපයන සියළු වෙබ් අඩවි රජයේ මාධ්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචි විය යුතු අතර අන්තර්ගතය පිළිබඳ වගකීමක් සහිතව දැඩි අවධානයක් යොමු කල යුතු වෙයි. එබැවින් සිංහල විකිපීඩියාවේ පුවතකින් බිඳක් විශේෂාංගය ඉවත් කිරීමෙන් අප විකියේ ආයු කාලය දික් කර ගත යුතු බවට යෝජනා කරමි. --- [[User:අස්ලාන්|අස්ලාන් තම්බි (බූරුවා)]] ([[User talk:අස්ලාන්|talk]]) 15:10, 19 ජනවාරි 2012 (යූටීසී)
:පිටරටකින් සේවය සපයන ඒවා කොහොමද මේක කරන්නේ? සිංහල විකිය හොස්ට් කරන්නේ ලංකාවේන් නෙමෙයි නේද? මේක හරිම complex වැඩක්නේ. ඔන්ලයින් තියෙන ඔක්කොම සයිට් ගැන. අනේ මන්දා. රජයට කරන්න පුළුවන් වෙන්නේ බ්ලොක් කරන එකයි. --&nbsp;[[පරිශීලක:බිඟුවා|<span style="color:BLUE;"><b>බිඟුවා</b></span>]]&nbsp;[[User talk:බිඟුවා|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 03:12, 20 ජනවාරි 2012 (යූටීසී)
# [[ගොනුව:Symbol support vote.svg|20px]] '''අස්ලාන් ගේ යෝජනාවට සහයෝගය පළ කරමි''' ---- [[User:සමන්|සමන්]] ([[User talk:සමන්|talk]]) 06:18, 20 ජනවාරි 2012 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(යෝජනා)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි