"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: nl:Malcolm Ranjith; cosmetic changes
3 පේළිය:
See = [[Roman Catholic Archdiocese of Colombo|Colombo]] |
Title = [[Roman Catholic Archdiocese of Colombo|Archbishop of Colombo]] |
Period = 16 June 2009—present2009—present |
predecessor = [[Oswald Gomis]] |
successor = incumbent |
ordination = 29 June 1975 |
bishops = [[Roman Catholic Archdiocese of Colombo|Auxiliary Bishop of Colombo]] (1991-1995)<br />[[Roman Catholic Diocese of Ratnapura|Bishop of Ratnapura]] (1995-2001) |
birth_date = {{Birth date and age|1947|11|15|mf=y}} |
birth_place = [[Polgahawela]], [[Kurunegala]] |
}}
සරල ලෙසින් '''මැල්කම් රංජිත්''' හෝ '''ඇල්බට් මැල්කම් රංජිත්''' ලෙසින්ද හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර 1947), යනු නිල බලයෙන් [[ශ්‍රී ලංකාව]] තුල [[රෝමානු කතෝලික සභාව|රෝමානු කතෝලික සභාවෙහි]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] වෙයි. එතුමාණන්වහන්සේ දැනට [[කොළඹ රෝමානු කතෝලික අග රදගුරු පදවිය|කාදිනල් පදවියට-තෝරාගෙන ඇත්තාවූ කොළඹ අග දරගුරු වහන්සේ]] වන අතර එබැවින්ම ශ්‍රී ලංකාවේ කොළඹ පලාතෙහි පුරවර අග රදගුරු වහන්සේද වෙති.
 
අග රදගුරු රංජිත් හිමිපාණන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය |රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය |ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
 
== දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය ==
මැල්කම් රංජිත් හිමිපාණන්, [[පොල්ගහවෙල]]දී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ [[එකම පිරිමි දරුවා]] ලෙසිනි. 1956 දී [[බොරැල්ල|බොරැල්ලෙහි]] [[ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය]] ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ [[මෝදර]] [http://www.delasalle.lk/ ද ලා සාල් විද්‍යාලයෙහි]දීය. 1966 සිට 1970 දක්වා, එතුමා [[මහනුවර]] ජාතික [[දේවධර්මශාස්ත්‍රාලයය|දේවධර්මශාස්ත්‍රාලයෙහි]] දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි [[තෝමස් කුරේ|තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්]] විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා [[රෝමය]] වෙත යවන ලදුව, එහිදී එතුමාණන් [[පොන්ටිෆිකල් අර්බනියානා විශ්වවිද්‍යාලයය|පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන්]] දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.
 
[[ප්‍රවර්ගය:චරිත_කතාචරිත කතා]]
 
 
 
[[ප්‍රවර්ගය:චරිත_කතා]]
 
[[de:Albert Malcolm Ranjith]]
Line 28 ⟶ 25:
[[it:Albert Malcolm Ranjith Patabendige Don]]
[[la:Albertus Milcolumbus Ranjith]]
[[nl:Albert Malcolm Ranjith Patabendige Don]]
[[pl:Malcolm Ranjith]]
[[pt:Albert Malcolm Ranjith Patabendige Don]]
"https://si.wikipedia.org/wiki/මැල්කම්_රංජිත්_හිමිපාණෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි