Content deleted Content added
96 පේළිය:
 
මිත්‍රයා! අපේ රටේ අන්තරජාලයට ප්‍රවේශ වීමට දැන් බහුලව යොදා ගන්නේ අදි වේගී අන්තරජාල සම්බන්දතා වන අතර ඩයල් අප් දැන් භාවිතා වෙන්නේ 2% තරම් අඩු ප්‍රතිශතයකි. එනිසා විකිපීඩියා මුල් පිටුවෙහි ඇති පින්තුර පුරණය වීමට එතරම් වෙලාවක් ගත නොවේ. එහි තිබෙන පින්තුර අයින් කලොත් එහි අලංකාරය නැතිව ගොස් විකියට එන්නා විකිය ඇත හැර යනු නියතයි. දැන් අන්තර්ජාලය භාවිතා කරන සියලුම දෙන පාහේ කැමති වෙබ් අඩවියෙන් ගත හැකි ප්‍රයෝජනය නොව එහි තිබෙන මනරම් බවටය. ඔබට මෙය නොතේරීම අවාසනාවට කරුණකි. කරුණාකර මුල් පිටුව දැන් තිබෙන තත්වයෙන්ම පවත්වා ගැනීමට සහයෝගය දෙන්න. <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 07:10, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
 
==මුල් පිටුව ගැන ඇයි ඔච්චර උනන්දු?==
ඇයි ඔබ මොකක් හරි වැරැද්දක් අල්ලාගෙන මුල් පිටුව පුර්ණ ආරක්ෂණය කරන්න හදන්නේ? <big>[[පරිශීලක:පසිඳු කාවින්ද|<font color="blue">ප</font>]]</big><font color="orange">සිඳු</font> <font color="green">කාවින්ද</font> &nbsp;[[පරිශීලක සාකච්ඡාව:පසිඳු කාවින්ද|<sup><span style="color:RED;">සාකච්ඡාව</span></sup>]] 07:45, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:අස්ලාන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි