"සංස්ථාව - හිමිකාරීත්වය සහ පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
කොටස් හිමියන්ගේ බලපෑම්වලට අමතරව බංකුවල සිදුවන ආකාරයට ණය හිමියන්ද සංස්ථා කොටස් වශයෙන් පාලනය කිරීමට හැක. නැවත ලබාගැනීමේ අරමුණින් සංස්ථාවකට ණය මුදල් දීමෙන් පසුව, අධ්‍යක්ෂක මණ්ඩලයේ එක් අයෙක් හෝ වැඩි ගණනක් ඇතුළත්ව තමාටද සංස්ථාවේ සාමාජිකයෙකු ලෙසට එහි පොලී අනුපාතය සමාන ලෙස පාලනය කිරීමට ණය හිමියාට ඉල්ලූම් කළ හැක. සමහර නෛතිකමය හෝ වෙනත් බල අධිකාරිමය සාධකයන් තුළින් ජපානය, ජර්මනිය වැනි රටවල විශේෂයෙන් බැංකු තමන්ගේ කොටස් සංස්ථාව තුළම රඳවා තබාගැනීමට කටයුතු කර තිබේ. අනෙත් අතට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල බැංකු, වෙනත් නෛතිකමය සාධකයන් හරහා තමන්ගේ කොටස් බාහිර සංස්ථාවලට ලබාදීම තහනම් කොට තිබේ.</p>
<p>සමහර අය සංස්ථාවල සාමාජිකයන්ට (ලාභය අරමුණු කර නොගත් සංස්ථා) අවශේෂ පොලියක් ලබාගන්නට යැයි ද කියනු ලැබේ. තවද සංස්ථාවක පැවැත්ම අවසාන වන විට එහි ණය හිමියන්ට සහ සෙසු අයට අදාල පොලී ආදිය ගෙවා දැමීමෙන් අනතුරුව සංස්ථාවේ වත්කම් එහි සාමාජිකයන්ට ලැබිය යුතුයි. මේ ආකාරයට සංස්ථාවක් තුළ පමණක් ආයෝජනය කිරීම අවදානමක් සහිත විය හැකියි. නමුත් විවිධ ලෙසට විවිධ තැන්වල කරනු ලබන ආයෝජන කළඹක් තුළින් එම අවධානම අඩුකර ගත හැකිය. ඊට අමතරව වගකීම් සීමාසහිත නීති රීති පද්ධතියක් යටතේ කොටස් හිමියන්ට වාසි ලැබේ. තවද කොටස් හිමියන් වගකිව යුතු වන්නේ ඔවුන් විසින් දායකවී තිබෙන කොටස්වල වටිනාකමට පමණි. කෙසේ වුවද මෙම ක‍්‍රමය යොදාගත හැක්කේ ලාභය අරමුණු කරගත් සංස්ථාවලට පමණි. ලාභය මුල්කර නොගත් සංස්ථාවල සාමාජිකයන් හට අවශේෂ වාසීන් ලැබීමට අවසරයක් නොලැබේ.
</p>
== ව්‍යාපාරික සංස්ථාවන්හි හැසිරීම් රටාවේ මුලික නෛසර්ගික ලක්ෂණ ==
 
'''මුලික නෛසර්ගික ලක්ෂණ පහත සඳහන් අයුරු වේ.'''
 
· ලාභය -
== Reference ==
ලාභ ලැබීම ව්‍යාපාරයන්හි මුලික පරමාර්ථය වේ. මහපරිමාණ ව්‍යාපාරික සංස්ථාවන් අවම වශයෙන් දීර්ඝ කාලීනවත් අඩු ලාභයක් වෙනුවට වැඩි ලාභයක් ලැබීමට කැමැත්තක් දක්වයි.
 
ලාභ ලැබීමේ පරමාර්ථය අත්‍යාවශ්‍යයෙන්ම සමාජයට සුභ සාධනයක් සැලසිම නොවුවත්, ලාභ නොලබන ආයතනයකට වඩා වැඩි සේවක සංඛ්‍යාවකට රැකියා සැපයීම එයින් ඉටුවේ. මෙම ව්‍යාපාරයන් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාරයට වාසිදායක වුවත්, පරිසරයට, සේවකයන්ට හා රාජ්‍යයට හානිකර නොවිය යුතු කරුණු සම්බන්ධයෙන් ගැටළු ඇති විය හැක.
http://en.wikipedia.org/wiki/Corporation#Ownership_and_control
 
තීරණ ගැනීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ කළමණාකරණය හිමිව ඇති ආයතන වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු සමහර අවස්ථාවලදී ලාභ ලැබීමේ පරමාර්ථ පසෙකලා සිය රැකියාව ආරක්ෂා කරගැනීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹේ. ව්‍යාපාරික සංස්ථාවන් සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමට කැමති වුවත්, සමහර අවස්ථාවලදී එසේ කිරීමට යෑමේ දී කොටස් වලට කැඩී ගිය අවස්ථාවද දැකිය හැක.
 
 
· අනාචාර ධර්‍ම -
ප්‍රාණියෙක් නොවන බැවින් සංස්ථාවන්ට ආචාර ධර්‍ම හෝ පරහිතකාමී අරමුණු ‍නොමැත. එසේ වුවත් ඒවා පවත්වාගෙන යන්නන් අදාල රාමුව තුල ආචාර ධර්‍මයන්ට නතුවේ.
 
· ආධිපත්‍යය -
ව්‍යාපාරික ආධිපත්‍ය විවිධ මට්ටම් වලින් ඇති අතර සීමිත ව්‍යාපාර කීපයක් තුල පමණක් කළමණාකරුවන් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී අයිතිවාසිකම් හිමිවී ඇත. බ්‍රසීලයේ ජිකාඩෝ සෙම්ලර් සිය සේවකයන්ට කළමණාකරුවන් සහ ක්‍රමෝපායන් සොයා ගැනීමේ අයිතිය පවරා ඇත. එපමණක් නොව ඔහුද ප්‍රධාන විධායක තනතුර සඳහා තරඟ වදියි. එය එවැනි ආයතනයකට හොඳ නිදසුනකි.
 
 
· සංවිධානයේ ලාභ රාමුව -
ලාභ ලැබීම අරමුණු කරගත් සංවිධානයක අරමුණු ලාභ ලැබීමය. එම ලාභ ලැබීම සඳහා උපකාර වනුයේ ඒවාහි නිෂ්පාදන ක්‍රියාවලින් හා ක්‍රමෝපායන් පිටුපස සිටින සේවකයන්ය. ලාභය සහ ලාභ ලැබීම තීරණය වන්නේ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍ය, නව සොයා ගැනීම්, ජවය යොමුවීම සහ කැපවීම මතය.
 
එසේ වුවත් හොඳම සේවකයන් බඳවා ගැනීමෙන්ම පමණක් සාර්ථකත්වයක් නොලැබේ. එවැනි සමහරෙක් සේවයට පැමිණියත් ප්‍රධානීන්ගේ සහෝදර සේවකයන් සමඟ ගැටළු ඇතිවීම නිසා ඉවත්ව යති. නිසි මානව සම්පත් දායකත්වයෙන් පමණකි ආයතනයක සාර්ථකත්වය රඳා පවතින්නේ. ලාභ ලැබීමේ රාමුවක් තුල සාමුහික ක්‍රියාකාරීත්වය තුලින් සාර්ථකත්වය ලැබීම, මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීමත් සාර්ථක විය හැකි බව ''ලාභ රාමුවේ '' නිර්මාතෘ ජේමිස් ලියොන් චැන් ෂු ගේ අදහසයි.
 
'''ලාභ ලබන නෛසර්ගික ලක්ෂණයෙන් යුතු ආයතනයක සාර්ථකත්වය කෙරෙහි පහත කරුණු 6 බලපා'''යි.
1. විශාල අරමුණු
 
2. ඒකාබද්ධ අනන්‍යතාවය
 
3. වෙනසක් ඇති කළ හැකි ක්‍රම වේදයක්
 
4. පොදු භාෂාවක්
 
5. අනෝන්‍ය සහයෝගය ලබාගත හැකි පරිසරයක්
6. මුල්‍යමය දැනුම
 
== සටහන් ==
 
{|
 
|-
|[http://en.wikipedia.org/wiki/Corporate_behaviour#Key_characteristics_of_for-profit_Corporate_ Corporate behaviour Key characteristics of for profit Corporate]
|-
"https://si.wikipedia.org/wiki/සංස්ථාව_-_හිමිකාරීත්වය_සහ_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි