"සජීවීකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
 
සජීවීකරණය යනු චිත්රිපටයකචිත්‍රපටයක එක් එක් රූපරාමුව වෙන වෙනම නිෂ්පාදනය කිරීමේ ක්රවමවේදයයි. මෙවැනි ක්රරම වේද අතරට පරිගණක මගින් නිර්මිත රූප යොදා ගැනීම, අඳින ලද චිත්ර යක ඡායාරූප ලබාගැනීම හෝ විශේෂයෙන් නිර්මාණය කළ ආදර්ශ ඒකකයක කුඩා වෙනස්කම් සිදුකර විශේෂ සජීවිකරණ කැමරාවකින් එය ඡායාරූප ගත කිරීම යානාදිය අයත්වෙයි. (Claymation සහ stop motion බලන්න) මෙසේ නිර්මාණය කරන ලද රූපරාමු එකට අමුණා තත්පරයටක රූපරාමු 16 ක් හෝ ඊට වැඩි සීඝ්රබතාවයකින් නිරීක්ෂණය කරන විට සන්තතික චලනයක් සිදුවේයැයි හැඟීමක් ඇති වෙයි. (දෘෂ්යල කල්පැවැත්ම හේතුවෙනි) එවන් චිත්රිපටයන් නිර්මාණය කිරීම විශාල වශයෙන් ශ්රoමය වැය වන ඉතා අපහසු ක්රිහයාවලියක් වන නමුත් පරිගණක සජීවීකරණ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් මෙම ක්රියයාවලියේ සීඝ්රහතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇත.
 
GIF, QuickTime, Shockwave සහ Flash වැනි ගොනු ආකෘති ආධාරය අන්තර් ජාලය හරහා හෝ පරිගණකයක් භාවිතයෙන් සජීවීකරණ නැරඹීම කළ හැක.
"https://si.wikipedia.org/wiki/සජීවීකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි