"ලංකාව ස්වාධීන රාජ්‍යයක් වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
formatting
No edit summary
8 පේළිය:
 
එදින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලමේන්තු මංගල සභාවාරය කොළඹ '''ටොරින්ටන් චතුරශ්‍රයේ''' ඉදිකරනලද නව රැස්වීම් ශාලාවේ පැවැත්විය.එම ගොඩනැගිල්ල මඟුල් මඩුවේ ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ගොඩනගා තිබුණි.මෙම උත්සවයේ ප්‍රධානත්වය උසුලන ලද්දේබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සයවන ජෝර්ජ් මහරජතුමාගේ සොහොයුරැ '''ග්ලෝස්ටර් ආදිපාදවරයා''' ය. එදින උත්සවයෙන් පසු දහතුන්වැනි දින මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයේදී ග්ලෝස්ටර් ආදිපාදතුමා පත්තිරිප්පුවේ සිට සිංහ ධජය ඹසවා ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කළේය.ඒ ප්‍රකාශයෙන් අදට වසර පනස් නවයක් ගෙවීඇත.
 
==මේ අඩවියත් බලන්න==
[[ශ්‍රී ලංකාව]]
[[ශ්‍රි ලංකාවේ ජාතිකත්වය]]
"https://si.wikipedia.org/wiki/ලංකාව_ස්වාධීන_රාජ්‍යයක්_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි