"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:UA_Flight_175_hits_WTC_south_tower_9-11_edit.jpeg|thumb|250px| ලෝක වෙළෙඳ පොලහි (World Trade Center)සිදු වු 9/11 ප්‍රහාරය විශාල රක්ෂණ අවාසියකි]]
{{cleanup}}
 
==හැදින්වීම==
145 පේළිය:
සමහර ප්‍රජාවන් තුළ ඔවුන් අතර සහ වෙනත් විධි යොදාගනිමින් ගිවිසුමකට අමතරව අවදානම් පැවරීම නිර්මාණය කර ඇත. අවදානමට නිශ්චිත ගුණයන්ද මේ මගින් ඉදිරිපත් කෙරේ. ආගමික කණ්ඩායම් බොහොමයක්ම මෙයට ඇමිෂ්වරුන් සහ මුස්ලිම් කණ්ඩායම් ව්යසනයක් සිදුවූ අවස්ථාවක ප්‍රජාවෙන් ලැබෙන සහය මත යැපෙති. දී ඇති පුද්ගලයෙකුට හිමිවන අවදානම සාමූහිකව බෙදාගැනීමෙන්ද මෙය සිදුකෙරේ. සහයවන ප්‍රජාවන් තුළ (අනුන් අන්යයන් විශ්වාස කළ හැකි සහ ප්‍රජා නායකයින් අනුව ක්‍රීයාකරන ප්‍රජාතුළ) මෙම තේරුම්ගැනීම මත පදනම් වුනු රක්ෂණය සාර්ථක වේ. මේ ආකාරයෙන් ප්‍රජාවට ඔවුන්ගේ සාමාජිකයන් අතර පවතින රක්ෂණගතවීමට සුදුසුකම්වල අනන්ත වෙනස්කම් තිබුනත් එය සමතුලිතතාවයකට ගෙනයා හැක. මෙවැනි රක්ෂණ ගිවිසුම් තුළ සාධාරනීකරණය කෙරෙන තවත් හේතුවක් වන්නේ සදාචාරාත්මක අනතුරු ඇගවීමයි.
එක්සත් රාජධානියේ රැජින (ප්‍රයෝගික අවශ්යතාවයන්වලදී සිවිල්සේවාව) රජයේ ගොඩනැගිලි රක්ෂණය නොකරන ලදි. රජයේ ගොඩනැගිල්ලකට අලාභහානි සිදුවුණු අවස්ථාවක එහි ප්‍රතිසංස්කරණ වියදම් පොදු අරමුදල්වලින් ලබාදෙන්නේය. දිගුකාලීනව රක්ෂණවාරිකයන් ගෙවීමට වඩා මෙය ලාභදායී විය. නමුත් වර්තමානය වන විට බොහෝ රජයේ ගොඩනැගිලි පෞද්ගලික දේපල සමාගම්වලට අලෙවි කළ නිසා ඒවා කුලියට ආපසු ලබාගෙන ඇති නිසාත් මෙම ක්‍රමවේදය දැන් බහුලව දක්නට නැති අතර එය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇතුවා විය හැක.
== රක්ෂණකරුවාගේ ව්‍යාපාරික මොඩලය ==
රක්ෂණකරුවා දෙවිදියකට මුදල් උපයයි.
 
171 පේළිය:
නව රක්ෂණ ක්‍රම සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට බොහෝ ස්වාධීන නව නිපයුම් ඉදිරිපත් කරන්නන් විශේෂ කැමැත්තක් දක්වනුයේ මෙම නව ක්‍රම වෙළඳපලට ඉදිරිපත් කිරීමේ දී මහා පරිමාණ රක්ෂණ සමාගම් වලින් ඔවුන්ට ආරක්ෂාව ලැබෙන හෙයිනි. ඇමරිකා එක්සත් ජනපදයේ රක්ෂණ පේටන්ට් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් 70% ක්ම ස්වාධින නව නිපයුම් හඳුන්වා දෙන්නන් වේ. බොහෝ රක්ෂණ සමාගම් ප්‍රධානීන් මෙම රක්ෂණ පේටන්ට් බලපත්‍ර වලින් ඇතිවන විශාල අවදානම නිසා එයට විරුද්ධය. උදාහරණයක් ලෙස හාට්ෆොර්ඩ් රක්ෂණ සමාගමට පේටන්ට් රක්ෂණ ක්‍රමයක් සොරකම් කිරීම හා නීතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර හිමි ස්වාධින නව නිපයුම් හඳුන්වා දෙන බැන් කෝර්ප් සර්විසස් සමාගමට ඩොලර් මිලියන 80 ක් ගෙවීමට සිදුවිය. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව නව රක්ෂණ පේටන්ට් බලපත්‍ර අයදුම් පත් 150 ක් පමණ ඉදිරිපත් වේ. 2002 වර්ෂයේ දී නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 15 ක් විය. 2006 වන විට එය 44 දක්වා වැඩිවිය.
== රක්ෂණ ඔප්පුවල සංකිර්ණභාවය ==
 
රක්ෂණ ඔප්පු සංකිර්ණ විය හැකි අතර සමහර ඔප්පු හිමියන් ඔප්පුවේ ඇතුළත් සියලු ගෙවීම් හා ආවරණයන් හොදින් තෙරුම් නොගෙන තිබිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් අනවශ්‍ය හේතු මත ඔප්පු මිලදී ගැනීම සිදු කළ හැකිය. මෙම ගැටලුවට ප්‍රතිචාර ලෙස බොහෝමයක් රටවල් විසින් ඔප්පු සදහා අවම සම්මත හා ඒවා ප්‍රචාරණය හා විකිණීම සිදු කරන ආකාරය ඇතුළත්ව රක්ෂණ ව්‍යාපාරයේ සියලු අංශ පාලනය කරන විස්තරාත්මක ව්‍යවස්ථානු කූල අධිකාරයක් නීති ගත කර ඇත.
බොහෝමයක් ආයතනික රක්ෂණ මිලදී ගන්නා රක්ෂණ බෝකර්කරුවන් හරහා රක්ෂණය මිලදී ගැනීම සිදු කරයි. බ්‍රෝකර්කරුවන් මිලදී ගන්නන් නිරූපණය කරන අතර (රක්ෂණ සමාගම නොවෙයි.) මිලදී ගන්නන්ට සුදුසු ආවරණ හා ඔප්පු සීමා ගැන ඔප්පු ලබාදෙයි. බ්‍රෝකර්වරු සාමාන්‍යයෙන් බොහෝමයක් රක්ෂකයන් සමග කොන්ත්‍රාත්තු දරා සිටින අතර එම නිසා බ්‍රෝකර්වරයාට හොදම ගාස්තු හා ආවරණය සදහා වෙළෙද පොළ සෙවීම සිදු කළ හැකිය.
 
ඒජන්තවරයෙකු හරහා ද රක්ෂණ ඔප්පුවක් මිලදී ගත හැකිය. ඔප්පු හිමියන් නිරූපණය කරන බ්‍රෝකර්වරුන් මෙන් නොව ඒජන්තවරුන් නිරූපණය කරන්නේ ඔප්පු හිමිකරුවා මිලදී ගැනීම් සිදු කරන රක්ෂණ සමාගමය. ඒජන්තවරයෙකු සමාගම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කිරීම සිදු කරයි.
 
 
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි