ආයුබෝවන්, Bhaghi1972!

ආයුබෝවන් Bhaghi1972, ඔබව සාදරයෙන් පිළිගනිමු!

අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු. විකිපීඩියාව පරිශීලකයන්විසින් පරිපාලනය කරන නිදහස් විශ්වකෝෂයය්.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ඝමීර්සාකච්ඡාව!

මාතෘකාව නිවැරදි කරන හැටි... සංස්කරණය

 
මෙම ගෙනයන්න විධානයෙන් මාතෘකා වෙනස් කළ හැකියි. (සැබැවින් ම මෙහි සිදුවන්නේ ලිපිය යළියොමුවීමෙකි.) --තඹරු විජේසේකර සාකච්ඡාව 16:59, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

ඔබ හරි තඹරු. මෙන්න පිළිවෙල.
  • ඔබේ ලිපියට යන්න.
  • දැන් ඉහත රූපයේ පරිදි ගෙනයන්න විධානය මත ක්ලික් කරන්න.
  • ඔබව විශේෂ පිටුවකට ගෙන යන අතර එහිදී ඔබට අවැසි නම දෙවන කොටුවේ(නව පිටු නාමය:) සඳහන් කර පිටුව ගෙන යන්න බොත්තම ඔබන්න.
  • මෙහිදී ඔබේ ලිපියේ මාතෘකාව වෙනස් වේ. කෙසේ වෙතත් පැරණි නාමය ඉතුරු වේ.
  • එය මැකිය යුත්තක්නම් {{delete}} යන්න එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 17:56, 3 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Bhaghi1972&oldid=285002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි