"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image: 350px-Babylons_hængende_haver.png |frame|thumb|alt=tiny globe| පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත]]
 
==බැබිලෝනියානු කලාව හා ගෘහ නිර්මාණකරණය==
 
Line 23 ⟶ 25:
 
==බැබිලෝනියාවේ එල්ලෙන උයන==
 
[[Image: 350px-Babylons_hængende_haver.png |frame|thumb|alt=tiny globe| පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත]]
 
බැබි‍ලෝනියාවේ එල්ලෙන උයන, සෙමිරමිස් හි එල්ලෙන උයන යනුවෙන්ද හඳුන්වයි. එය අතීත ලෝක පුදුම හතෙන් එකක් ලෙස ද සැලකිණි. ක්‍රි.පූ. 600 ට ආසන්න කාලයේ දී ගොඩනැගුනු එය ඉදිකරන ලද්දේ දෙවන නෙබුකැඩ්නෙසර් රජතුමා විසිනි. ඓතිහාසික තොරතුරුවල සඳහන් වන පරිදි එය ඉදිකර ඇත්තේ ඔහුගේ බිරිඳ වන මිඩියා හී ඇමිටිස් රුජිනගේ තෘප්තිය සඳහාය. එම උයන් සමුහය ක්‍රි.පූ. දෙවන ශතවර්ෂයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් විනාශයට පත්විය. එම එල්ලෙන උයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා ග්‍රීක ඉතිහාසඥයන් වන, ස්ට්‍රෝබෝ හා ඩ්‍රයඩෝරස් සික්සුලස් විසින් ඉදිරිපත් කරනු ලැබීය. කල්යත්ම එම උයන්වල සැබෑ පිහිටීම, නයින්වේ(Nineveh) ප්‍රදේශයේ පිහිටි උයන් සමූහයෙන් වෙන්කර හඳුනාගැනීමට අපහසු වී ඇත. මන්දයත් එම ප්‍රදේශයේ තිබු සෙල්ලිපි වලත්, උයන් සමුහය පිළිබඳව සඳහන් වී තිබිණි. එම උයන් නිර්මාණයේදී ජලය ඉහළ තැනකට එසවීම සඳහා ආකිමිඩිස් ඉස්කුරුප්පු මුලධර්මයට සමාන වූ ක්‍රමවේදයක් භාවිතා කළ බව එම සෙල්ලිපි වල තවදුරටත් විස්තර වේ.
 
Line 29 ⟶ 32:
== මෙහි පැවැත්ම පිළිබඳ ඇතිවු මතවාද ==
 
[[Image: Ogrody_semiramidy.jpg |thumb|alt=tiny globe| සෙමිරමිස් හි එල්ලෙන උයන, 20 වන ශතවර්ෂය]]
බැබිලෝනියාවේ එල්ලෙන උයන් හි පැවැත්ම පිළිබඳ මතවාද රාශියකි. එම මතවාද සඳහා මුලික වී ඇත්තේ එය සත්‍යය නිර්මාණයක් ද, නැතහොත් කාව්‍යමය නිර්මාණයක් ද යන්නයි. එයට ප්‍රධාන හේතුව වන්නේ බැබිලෝනියානු ඉතිහාසයේ මෙම උයන් පිළිබඳව අඩු වශයෙන් සඳහන් වී තිබීමයි. මෙම එල්ලෙන උයන් පිළිබඳව පළමුවෙන්ම සඳහන් කරන්නේ 4 වන ශතවර්ෂයේ ජීවත් වූ බෙරෝසස් නම් පූජකතුමාය. පසුකාලීනව එම වාර්තා සහතික කළ ග්‍රීක ඉතිහාසඥයෝ ඒ සම්බන්ධයෙන් තවත් බොහෝ විචාර ඉදරිපත් කළහ.
 
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි