"සමාජ සේවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
‍‍[Image:Czythumbur.jpg|thumb|උසස් අධ්‍යාපන ආයතනවල සමාජ සේවා අධ්‍යාපනය පද්ධතිකරණ පටන්ගෙන ඇත ]]
*සමාජ සේවා
 
“ඔහියෝ කොලොම්බස් හි බිත්තියක ඇති කුරුටු ගී ඡායාරූපයකි” සමාජ සේවකයෝ සමාජ විෂමතා කෙරෙහි අවධානය යොමු කරති.
 
'''සමාජ සේවය''' යනු සමාජ සෛද්ධාන්තයන් පර්යේෂණ ක්‍රමයන් මඟින් පුද්ගලයින් කණ්ඩායම් සහ සමාජයන් අධ්‍යයනය කිරීම සහ ඔවුනගේ තත්වයතත්ත්වය වැඩි දියුණු කිරීමට යොදා ගැනීමකටයුතු වේකිරීමයි. එමඟින් අනෙකුත් සමාජ විද්‍යාවන් විද්‍යාවන්ද මිනිස් තත්වයතත්ත්වය දියුණු කිරීමට සහ සමාජයේ දිගු කාලීන ප්‍රශ්න සඳහා ප්‍රතිචාරයන් වෙනස් කිරීමට අනුබද්ධ කර ගනී. සමාජ සේවය යනු සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය සඳහා බැඳුණු වෘත්තියකි. එමඟින් සමාජයේ විවිධ ස්ථරවල සමාජ ප්‍රශ්න නිරාකරණය කිරීමට යොමුවකටයුතු කරයි. විශේෂයෙන්ම දුගීන් සහ රෝගීන්ගේ සමාජ ගැටළු සඳහා වැඩි අවධානයක්අවදානයක් යොමු කෙරේ. සමාජ සේවකයින්සේවකයෝ සමාජ ප්‍රශ්න , ඒවාට හේතු , ඒවාට විසඳුම් සහ මිනිසාට එමඟින් ඇති බලපෑම ගැන සිත යොමු කරයිකරති. එසේම ඔවුහු පුද්ගලයින් , පවුල් කණ්ඩායම් , සංවිධාන සහ මිනිස් කොට්ඨාශ සමඟ එක්ව වැඩ කරති.
 
සමාජ සේවය 19 වනවැනි සියවසේ ඇරඹුණු පරිශීලනාත්මකපරිශීලණාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්‍රශ්නයන්ට ප්‍රතිචාර ලෙස ද , තව ද විද්‍යාත්මතවිද්‍යාත්මක සිද්ධාන්ත අධ්‍යයනයඅධ්‍යයන කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්‍යයනයඅධ්‍යයන ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩවුම්වැඩමුළු හඳුන්වා දීමට පටන් ගතිගැනිණි.
 
20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්වයතත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කිරීම කරන ලදීකෙරිණි. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදී ඇතයෙදෙති. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සැලකෙන්නේ සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරණදරන මෙන්මඑමෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි වී ඇති පුද්ගලයින් වේපුද්ගලයින්ය. සමාජ සේවකයෝ ඔවුන් දේශීය සහ ජාත්‍යන්තරමයජාත්‍යන්තර ලෙසවශයෙන් සංවිධානය වී පවතීසිටිති.
[
 
 
 
 
 
 
== සටහන් ==
 
 
{|
 
|-
සමාජ සේවය 19 වන සියවසේ ඇරඹුණු පරිශීලනාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්‍රශ්නයන්ට ප්‍රතිචාර ලෙස ද , තව ද විද්‍යාත්මත සිද්ධාන්ත අධ්‍යයනය කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්‍යයනය ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩවුම් හඳුන්වා දීමට පටන් ගති.
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
 
|-
20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කිරීම කරන ලදී. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදී ඇත. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරණ මෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි වී ඇති පුද්ගලයින් වේ. සමාජ සේවකයෝ ඔවුන් දේශීය සහ ජාත්‍යන්තරමය ලෙස සංවිධානය වී පවතී.
|[http://en.wikipedia.org/wiki/Social_worker Social_worker]
 
|-
 
[[ගොනුව: Mind_the_income_gap.jpeg|thumb|]]
"https://si.wikipedia.org/wiki/සමාජ_සේවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි