"සෞර ග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සෞර ග්‍රහ මණ්ඩලය නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
123 පේළිය:
 
===බ්‍රහස්පති===
[[ගොනුව:Jupiter.JPG|leftright]]
සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහයා බ්‍රහස්පති වේ. සෙසු ග්‍රහලෝකවල මුළු බරෙන්
71%ක ස්කන්ධයකින් යුක්ත මෙය සියලුම ග්‍රහලෝකවල පරිමා එක් කළ විට ඒවා මෙන් 2.5ක ගුණයකින්
134 පේළිය:
ග්‍රහලෝක අතරින් අධිකතම ගුරුත්වාකර්ෂණ බලය ඇත්තේ බ්‍රහස්පතිටය. බ්‍රහස්පති සතුව චන්ද්‍රයින් 16ක්
පවතී. බ්‍රහස්පති සතුව වළලු පවතින අතර ඒවා ඉතා දුර්වල ලෙස බ්‍රහස්පති අසළ පවතී.
 
 
 
 
 
 
===සෙනසුරු===
"https://si.wikipedia.org/wiki/සෞර_ග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි